13/06/2025
☸️මප/විල්/විද්‍යාර්ථ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතිය මගින් සංවිධානය කරන ලද උත්තම මාපිය වන්දනා වැඩසටහන 2025.06.11 වන දින ඉතා සාර්ථකව පවත්වන ලදී.☸️
🟥 බැතිබර ප්‍රදාන දායකත්වය - ප්‍රසිද්ධ මැනික් වියාපාරික මහිංද ජයලත් මහතා 💎
☸️දේශකයානෝ -
වීරකැටිය මණ්ඩාඩුව පුරාණ මහා විහාරවාසී
මාතර /දෙවිනුවර ජාතික පාසලේ ආචාර්ය , සද්ධර්ම ක්‍රීර්ති ශ්‍රී ශාසන , සෝභන කාව්‍ය විශාරද
☸️කොටියාගල සාරනන්ද ස්වාමීන්වහන්සේ ☸️
Kotiyagala Sarananda Himi
Ramesh namal photography අපිව සම්බන්ධ කරගත් Sanka Sampath ඔබට විශේෂ ස්තූතිය...
🟥තවත් මෙවන් පිංකම් සිදුකරලිමට ඔබ සැමට ශක්තිය වාසනාව ලැබේවා 🟥
Officel photograph - Ramesh Namal
0717298280 / 0742278280