Sahan Jayasooriya

Sahan Jayasooriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sahan Jayasooriya, Matale.

19/09/2026

සෙලෝටේප් එක්ක ඇලුණ ගැරඬි පැටියා
The baby rat snake stuck on the sellotape" 🐍

18/09/2026

මේ නයි පැටියා මට හම්බුනේ බයිස්සිකලේකට අහුවෙලා ඉද්දි. මෙයාගෙ ජීවිතේ බේර ගන්න උපරිම උත්සහා කරත් මෙයා ජීවිතේ හැරදාලා ගියා ❤️‍🩹
I rescued this baby cobra after it got caught under a bicycle. I did everything I could to save its life, but it couldn't make it ❤️‍🩹"

12/09/2026

එයාගෙ සයිස් එක 🥹🐍

well-grown, big cobra 🐍

"A cobra in the 80s" 😁🐍
10/09/2026

"A cobra in the 80s" 😁🐍

Helpඅනේ උදව් කරන්න🙏මාතලේ උකුවෙල පරගහවෙල ලොකු කානුව ඇතුලට මේ බලු පැටව් 10දෙනා ගෙනත් දාලා .ලොකු වැස්සක් ආවොත් මේ පැටව් අනි...
08/09/2026

Help

අනේ උදව් කරන්න🙏
මාතලේ උකුවෙල පරගහවෙල ලොකු කානුව ඇතුලට මේ බලු පැටව් 10දෙනා ගෙනත් දාලා .ලොකු වැස්සක් ආවොත් මේ පැටව් අනිවාර්යයෙන් ගසාගෙන යනවා.දැනට මේ පැටව් තාවකාලිකව කඩ පිලක තිබ්බත් දිගටම එහෙම තියන්න අපහසුයි😪ගෑණු පිරිම් බලන් නැතිව මේ අසරණ පැටව්න්ට ගෙවල් හොයා ගන්න උදව් කරන්න🙏
0711927025
0703873866

04/09/2026

මේ වගේ තුන්දෙනෙක් දැක්කොත් අටපට්ටමට කියන්නෝනි හොඳේ 😁🐍

කිලෝ දහයට වඩා වැඩි පිඹුරො තුන්දෙනා 💚

⭕නම :- පිඹුරා
ඉංග්‍රීසි නාමය :- Indian Rock Python
විද්‍යයාතමක නාමය :- Python molurus
විෂ තත්වය :- නිර්විෂ
කුලය :- pythonidea family

02/09/2026

ගිනි රස්නෙට වතුර පොදක් බොන්න එන
සතුන් ඉලක්ක කර මහ දවාලේ බයක් නැතුව
යාල මැද වෙන අපරාධ
🤬

(වරද පිලිගත්තමත් ඇප මත නිදහස් ලු 😕) පෞද්ගලික පළතුරු වගා බිමට පැමිණි වන අලියෙකුට වෙඩිතබලා.. අලියා මියයි.ගිරාදුරුකෝට්ටේ බැ...
02/09/2026

(වරද පිලිගත්තමත් ඇප මත නිදහස් ලු 😕)

පෞද්ගලික පළතුරු වගා බිමට පැමිණි වන අලියෙකුට වෙඩිතබලා.. අලියා මියයි.

ගිරාදුරුකෝට්ටේ බැරියර් හන්දියේ, පෞද්ගලික ආයතනයක් මගින් පවත්වාගෙන යනු ලබන පලතුරු වගා බිමක පපුවට වෙඩි වැදුණු අලියකු පෙරේදා 31 දින මියගොස් ඇත. වයස අවුරුදු 35/40, පමණ වන අතර මියගිය වන අලියා පිරිමි සතෙකි. උස අඩි 8, අඟල්10 පමණ වේ. මෙම මියගිය වන අලියාගේ මරණය සම්බන්ධයෙන් එම වගාබිමේ ආරක්ෂකයකු ලෙස සේවය කරන රත්කිඳ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ අලියාට වෙඩි තබන ලදැයි සැක කෙරෙන තුවක්කුවක්ද, දඹාන, ගල්කඩ, අඩවි වනජීවී නිලධාරී සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු අද දින (01) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර,සැකකරු විසින් විවෘත අධිකරණයේදී වරද පිළිගෙන ඇත. සැකකරු ශරීර ඇප මත නිදහස් කළ අතර විමර්ශන වාර්තාව මීළඟ අධිකරණ දිනයේදී ඉදිරිපත් කරන ලෙසට මහියංගන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත.

Copied

මේක ඔයාට ලස්සන ළමයෝ 😚
01/09/2026

මේක ඔයාට ලස්සන ළමයෝ 😚

මේ ලස්සන පුංචි යාලුවගෙ නම දන්න අය කියමු බලන්න 🫣
31/08/2026

මේ ලස්සන පුංචි යාලුවගෙ නම දන්න අය කියමු බලන්න 🫣

Address

Matale
21###

Website

Alerts

Be the first to know and let us send you an email when Sahan Jayasooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share