Space80 Architectural Photography Sri Lanka

Call Website Contact the business

Space80 Architectural Photography Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Space80 Architectural Photography Sri Lanka, Photographer, Malabe.

Space80 Photography is a luxury Sri Lanka photography studio offering hotel, resort, villa and real estate photography, plus architectural and interior photography for luxury hospitality and travel brands.

An interior design photography assignment done at the Nivara Spa, Mahaweli Reach Hotel, Kandy. Interior designed by Inte...
05/08/2026

An interior design photography assignment done at the Nivara Spa, Mahaweli Reach Hotel, Kandy.

Interior designed by Interiors by Tharuka

Photographed by Priyantha Bandara Travel Photography for Space80 Architectural Photography Sri Lanka

හවසට මේ වගේ sunset එකක් බලාගෙන  දවස නිමා කරන්න තිබ්බනම් හොඳටම ඇති  Sometimes, a perfect sunset is all we need to end the...
23/07/2026

හවසට මේ වගේ sunset එකක් බලාගෙන දවස නිමා කරන්න තිබ්බනම් හොඳටම ඇති

Sometimes, a perfect sunset is all we need to end the day! 🥹😍

Interior photography assignment done for an Airbnb unit in Mount Lavinia. 📸

මාලදිවයිනේදී  දැකපු ගෘහ නිර්මාණ ශිල්ප රටා කිහිපයක්. Some architectural designs spotted in Maldives
20/07/2026

මාලදිවයිනේදී දැකපු ගෘහ නිර්මාණ ශිල්ප රටා කිහිපයක්.
Some architectural designs spotted in Maldives

මම photograph කරපු තවත් ලස්සන හොටෙල් එකක් තමයි මේක. තියෙන්නේ මහනුවර, දිගන. වික්ටෝරිය ජලාශයට ආසන්නයේ සුන්දර වගේම නිදහස් ප...
13/03/2026

මම photograph කරපු තවත් ලස්සන හොටෙල් එකක් තමයි මේක. තියෙන්නේ මහනුවර, දිගන. වික්ටෝරිය ජලාශයට ආසන්නයේ සුන්දර වගේම නිදහස් පරිසරයක.

මේ හෝටලේ විශේෂත්වය තමයි, මේකේ තේමාව අපේ පාරම්පරික ලක්ෂා කර්මාන්තය ඇසුරෙන් තමයි කරලා තියෙන්නේ. මේ හෝටලයේ ගොඩක් තැන් වල ලක්ෂා ක්‍රමයට කරපු නිර්මාණ දකින්න පුළුවන්.

This is another beautiful hotel I had the opportunity to photograph, located in Digana, Kandy, in a serene setting overlooking the Victoria Reservoir.

What makes this hotel unique is its design concept inspired by Sri Lanka’s traditional Laksha craft. Elements of Laksha artistry can be seen throughout the property, adding a distinctive cultural touch to the space.

Location : Serendib Signature Resort
Hotel photography assignment. Photographed by bandara travel photography for Space80 Architectural Photography Sri Lanka

මාතර Amare Villas එකට කරපු photography assignment එකේ තව photos ටිකක්. මේ villa එකේ තියෙන්නේ ගොඩක්ම moody සහ relaxed vib...
11/02/2026

මාතර Amare Villas එකට කරපු photography assignment එකේ තව photos ටිකක්. මේ villa එකේ තියෙන්නේ ගොඩක්ම moody සහ relaxed vibe එකක්.

Sharing a few more captures from my photography assignment at Amare Villas in Matara. The property carries a rich, moody aesthetic with a calm and laid back vibe.

Client - Amare Villas - Matara
Assignment - Luxury hotel/villa

මම photograph කරපු තව ලස්සන තැනක්. මහනුවර කෝපි බංගලාව. Coffee Bungalow 1867දී බ්‍රිතාන්‍ය ජාතික කෝපි වැවිලිකරුවෙක් විසින...
22/01/2026

මම photograph කරපු තව ලස්සන තැනක්. මහනුවර කෝපි බංගලාව.

Coffee Bungalow 1867දී බ්‍රිතාන්‍ය ජාතික කෝපි වැවිලිකරුවෙක් විසින් හදපු බංගලාවක්. එය දැන් දෙස් විදෙස් සංචාරකයින්ට සුවපහසුකම් සලසන සුන්දර නවාතැනක්. මහනුවර ලස්සනම තැනක නගරය පෙනෙන මානයේ පිහිටලා තියෙන Coffee Bungalow එකේ Photos ගන්න ලැබීමත් එක්තරා වාසනාවක් තමයි.

Another beautiful place I photographed, Coffee Bungalow, Kandy.

Coffee Bungalow is built by a British coffee planter in 1867. It is now a beautiful place to stay that provides comfort to local and foreign tourists. It was a privilege to be able to take photos at the beautiful place which is located in one of the most scenic places in Kandy, overlooking the Kandy city.

📸 Photography bandara travel photography for Space80 Architectural Photography Sri Lanka

Amare Villas - මම photograph කරපු වෙනස්ම vibe එකක් තියෙන villa hotel එකක්. තියෙන්නේ මාතර මඩිහ. 😍මෙතන ගෘහ නිර්මාණශිල්පය T...
04/01/2026

Amare Villas - මම photograph කරපු වෙනස්ම vibe එකක් තියෙන villa hotel එකක්. තියෙන්නේ මාතර මඩිහ. 😍

මෙතන ගෘහ නිර්මාණශිල්පය Tropical Modern / Tropical Minimalist architecture එකක්. මේ villa එක bright වගේම open , spacious theme එකකට හදපු එකක් නිසා photographer හැටියට මගේ වගකීම වෙන්නේ එතන තියෙන ලස්සන හැඩතල වගේම නිදහස් බව පෙන්වන එක. ඇත්තටම මේ location එක photograph කරනකොටත් ඒ vibe එක මට දැනුන.

Amare Villas වල තව ටිකක් dark theme එකකට හදපු එකකුත් තියෙනවා. ඒකෙ ගත්තු photos පස්සේ දාන්නම්.

Amare Villas - A villa hotel with a different vibe that I photographed. Located in Madiha, Matara.

The architecture here is Tropical Modern / Tropical Minimalist architecture. This villa is designed with a bright, open, spacious theme, so as a photographer, my responsibility is to show the beautiful shapes and freedom there. I actually felt that vibe when photographing this location.

Amare Villas also has one with a slightly darker theme. I'll post photos of it later.

Address

Malabe

Alerts

Be the first to know and let us send you an email when Space80 Architectural Photography Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Space80 Architectural Photography Sri Lanka:

Shortcuts

Share

Category