අපි මහව We Are MAHO

අපි මහව We Are MAHO හැමදාම හැමතැනම හැමදේම හැමෝම එක්ක

දැන් සතුටකට කියල තියෙන්නෙ මෙච්චරයි.. කප්පරක් ප්‍රශ්ණ මොහොතකට අමතක කරල දමන්න පුලුවන් ලස්සන සැණකෙළියකට ඔයත් ඇවිත් එකතු වෙන...
11/01/2023

දැන් සතුටකට කියල තියෙන්නෙ මෙච්චරයි.. කප්පරක් ප්‍රශ්ණ මොහොතකට අමතක කරල දමන්න පුලුවන් ලස්සන සැණකෙළියකට ඔයත් ඇවිත් එකතු වෙන්න..

නවෝදයක උදාව - 2k23

සාම්ප්‍රදායික කානිවල් කලාව උඩුයටිකුරු කරමින් අඹන්පොළ පුරවරයට නවෝදයක උදාව කැන්දන සුන්දර සැණකෙළි විනෝදාශ්වාදයේ මිහිරියාව සජීවී අයුරින් විඳගන්න අවට රසික හිතවතුන්ට මෙන්න සුපිරි අවස්ථාවක්..

දින හතරක සැණකෙළියට දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් හතරක් සමඟ දක්ෂ ගායන ශිල්පී ශිල්පිනියන් රැසක් ගීතවත් වෙන දිනපතා සංගීත ප්‍රසංග අතරට ජනවාරි 12(ආශාවරී), 13(පවර්හිට්ස්) 14(බැක්ටු බැක්) හා 15(ඩිලයිටඩ්) සිව්දින අඳුර වැටෙනකොට

දිව⁣යිනේ ජනප්‍රියතම සංගීත බලඇණි හතරක්

12 - මැදිරිගිරිය ආශාවරී
13 - මහඔය පවර් හිට්ස්
14 - මහනුවර බැක් ටු බැක්
15 - ඇඹිලිපිටිය ඩිලයිටඩ්

සමඟ විනෝද වෙන්න ඔබත් එන්න පවුලේ හැමෝමත් එක්ක ගල්ගමුව අඹන්පොළ, අතරගල්ල නාකොළගනේ විහාරස්ථානය අසළට..

එළඹෙන වසර රටටත්, ගමටත්, ඔබටත් සෙත් පතා දැල්වෙන පහන් ආලෝක පූජාව හා ආශිර්වාද බෝධි පූජාව මෙවරත් මහව සමාධි සම්බුද්ධ ප්‍රතිමා...
06/12/2022

එළඹෙන වසර රටටත්, ගමටත්, ඔබටත් සෙත් පතා දැල්වෙන පහන් ආලෝක පූජාව හා ආශිර්වාද බෝධි පූජාව මෙවරත් මහව සමාධි සම්බුද්ධ ප්‍රතිමාව අභියස..

තෙල් මල් රැගෙන සැදැහැ සිතින් ඔබත් එන්න දෙසැම්බර් 31 සවස 5ට මහව සම්බුදු මැදුර ඉදිරියට..

26/11/2022

ලස්සන ම ප්‍රසංගයක්.. වෙනස්ම වැඩක්.. මහව දිගනට එකතු වෙන හැමෝ⁣ටම හෙට (27) ඉරිදා දවල්ට..

19/10/2022

මහවට අළුත් වෙනසක්..

සුභ දවසක්
26/09/2022

සුභ දවසක්

ඔබ වෙනුවෙන් අපි..❤️💐
08/06/2022

ඔබ වෙනුවෙන් අපි..❤️💐

තෙරුවන් සරණයි ඔබට..
23/06/2021

තෙරුවන් සරණයි ඔබට..

Like එකක් දමලා එකතු වෙන්න..
08/06/2021

Like එකක් දමලා එකතු වෙන්න..

🤔🤔🤔
08/06/2021

🤔🤔🤔

Address

හැම වීදියක් ම
Maho

Website

Alerts

Be the first to know and let us send you an email when අපි මහව We Are MAHO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share