Asanka photo edition & Video creation

Website

Asanka photo edition & Video creation ඔබට අවශ්‍ය ෆොටෝ එඩිටින්ග් කරගැනීම සඳහා දැන්ම වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.
076 6501821

කාවන්තිස්ස ඇත් රජුගේ අ⁣ඳෝනාව😭😭😭අඬනවා සත්තයි මේක බලපු ගමන් 😥😥😥අනිවාර්යයෙන්ම like එකක්,comment එකක් දාලා,Share කරගෙනම යමු....
24/10/2026

කාවන්තිස්ස ඇත් රජුගේ අ⁣ඳෝනාව😭😭😭
අඬනවා සත්තයි මේක බලපු ගමන් 😥😥😥
අනිවාර්යයෙන්ම like එකක්,comment එකක් දාලා,Share කරගෙනම යමු.....

මිනිසුනි නැවත හැරිලා බලපං පස්ස...
රිදෙනවා අනේ උණ්ඩය කකුලට බැස්ස...
කෑවේ නැති කාගේවත් වී මැස්ස...
මතකද මාව මම වෙමි කාවන්තිස්ස...

කාවන්තිස්ස නමින් මා වුනු පරසිද්ද...
කා හටවත් මා වරදක් කර ඇත්ද...
මගේ වේදනාවන් නුඹලට සතුටක්ද...
ඇයි වෙඩි තැබුවේ නැත මා අත වරදක්ද...

පිහිටක් පතාලයි ආවේ මිනිසුන්ගෙන්...
ඇන්ටි බයෝටික් විද්දේ පොකුරු පිටින්...
පුලුවන් තරම් ඇවිදන් ගොස් හතර පයින්...
හොඳටම ඔත්පල වී ඇද වැටුණි මෙමන්....

පාර මාරු කරවන්නට මං එනකන්...
බලං ඉන්නවා ඇති මගේ නෑදෑයන්...
ආයෙත් නොඑන බව යන්නට උන් එක්කන්...
කොහොමද කියන්නේ උන්ගේ මුහුණු බලන්...

ආසයි තවත් දවසක් හරි මට ඉන්න...
එනමුත් අනේ බෑ මට මොනවත් කන්න...
බඩ බොකු ඇකිලිලා හුස්මත් බෑ ගන්න...
ඉවසනු නොහැක මරණයවත් පැමිණෙන්න....

කන්නට නොහැක කිසිවක් බැහැ ගමන් බිමන්...
උහුලනු නොහැක දැන්නම් දෙවියනේ සමන්...
හිරවුනි පපුව මරුවා අඬ ගහපු ගමන්...
අවසන් හුස්ම වාතලයට හෙලුවා මෙමන්...

මෛත්‍රී කලා සැමටම මම සැරින් සැරේ...
වැරදි කල අයට නිරයේ දොරද ඇරේ...
නැත වෛරයක් මා සිත කිසිවෙකුත් කෙරේ...
එහෙනම් අවසරයි මම යමි නිවන් පුරේ...

Good morning friends....Have a nice day෴..
22/10/2026

Good morning friends....
Have a nice day෴..

21/10/2026

Happy birthday Malindu bro...♥️♥️
I wish you all the success 🤙🤙🤘🤘🤙

20/10/2026

කඳුලක් වැටෙනවා නොඅනුමානයි...
සංවේදී දර්ශන සහිතයි...
කාවන්තිස්ස ඇත් රජුනි,ඔබට නිවන් සුව ලැබේවා!!!
#කාවන්තිස්ස

15/10/2026

බලන්නකෝ හොඳද කියලා..
ඔයාටත් මෙන්න මේ වගේ ලස්සන එඩිට් එකක් කරගන්න ඕනනම්,පේජ් එක follow & share කරලා,ෆොටෝ එක comment කරන්න .
Take a look and see what you think! If you’d like to have a beautiful edit like this done for yourself, follow and share the page, then drop a photo in the comments.

15/10/2026

I'm in the top 0% of Yohani fans. I earned 1,010 points on their weekly engagement list last week.

Nisansala Sanjivani වෙනුවෙන් තවත් එකක්...Happy birthday පුතේ...🎁🎁🌹ඔයාටත් මෙන්න මේ වගේ ලස්සන එඩිට් එකක් කරගන්න ඕනනම්,පේජ්...
14/10/2026

Nisansala Sanjivani වෙනුවෙන් තවත් එකක්...
Happy birthday පුතේ...🎁🎁🌹
ඔයාටත් මෙන්න මේ වගේ ලස්සන එඩිට් එකක් කරගන්න ඕනනම්,පේජ් එක follow & share කරලා,ෆොටෝ එක comment කරන්න .
Another one for Nisansala Sanjivani...
Happy birthday, dear... 🎁🎁🌹
If you would like to get a beautiful edit like this for yourself, please follow and share the page, and leave your photo in the comments.

Address

Mahiyangana

Alerts

Be the first to know and let us send you an email when Asanka photo edition & Video creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category