Mahiyangana National School Media Unit

Mahiyangana National School Media Unit Enliven To Spirit

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් වාර්ෂිකව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වැඩ සතිය (Service Week / Work Week) යනු...
15/08/2026

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් වාර්ෂිකව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වැඩ සතිය (Service Week / Work Week) යනු බාලදක්ෂයින් සමාජයට සේවය කරමින් අරමුදල් රැස් කරන විශේෂ වැඩසටහනකි. එය ප්‍රථම වරට 1950 දී "රැපියලේ වැඩ සතිය" ලෙස ආරම්භ විය.

බ/මහියංගන ජාතික පාසලේ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන් වැඩ සතියට සහභාගි වෙමින්.

Best Wishes For Your G.C.E Advanced Level Examination...🏆️🎓 official media unit
10/08/2026

Best Wishes For Your G.C.E Advanced Level Examination...🏆️🎓

official media unit

8/9 ශ්‍රේණි අතර පැවති සුහද ක්‍රිකට් තරගාවලිය
08/08/2026

8/9 ශ්‍රේණි අතර පැවති සුහද ක්‍රිකට් තරගාවලිය

08/08/2026

දරුවන්ගේ අපුර්ව නර්තනයක්🔹🔶🔷🔸

07/08/2026

සුභ විශ්‍රාම දිවියක් ගුරුතුමනි .❤️❤️❤️

තමාට අත්පත්කර ගැනීමට නොහැකි වූ ලෝකය දරුවන්ට ලබාදීමට නිර්ලෝභීව,හදවතින්ම කැපවන්නා ගුරුවරයාම නම් විය.❤️❤️❤️🌸සුභ විශ්‍රාම දි...
06/08/2026

තමාට අත්පත්කර ගැනීමට නොහැකි වූ ලෝකය දරුවන්ට ලබාදීමට නිර්ලෝභීව,හදවතින්ම කැපවන්නා ගුරුවරයාම නම් විය.
❤️❤️❤️🌸සුභ විශ්‍රාම දිවියක් වේවා අපේ විමල් සර් 🌸❤️❤️❤️

04/08/2026

❤️මේ සිංදුව දෙපාරක් අහනවාමයි,❤️ඒ තරම් ලස්සනයි.🎻🎸🎸🎻🎺

*🚩මහියංගණ ජාතික පාසලට වෙඩිතැබීමේ තරඟාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණයක්*පසුගියදා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවති සමස්ත...
01/08/2026

*🚩මහියංගණ ජාතික පාසලට වෙඩිතැබීමේ තරඟාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණයක්*

පසුගියදා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවති සමස්ත ලංකා පාසල් වෙඩිතැබීමේ තරඟාවලියේදී ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා පලාත් මට්ටමේ 16 න් පහල බාලක *ප්‍රථම ස්ථානය* දිනාගැනීමට ලකිඳු පීරිස්(වමේ) සිසුවා සමත් වූ අතර 20 න් පහල *ප්‍රථම ස්ථානය* දිනාගැනීමට සදෙව් පුන්සර(දකුණේ) සිසුවා සමත් විය.

මෙවර අපොස උසස් පෙළ විභාගයට සූදානම් වන දරුවන්ට අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සහ විභාග අයදුම් පත්‍රය ලබාදීම මහියංගණ  රජමහා වි...
01/08/2026

මෙවර අපොස උසස් පෙළ විභාගයට සූදානම් වන දරුවන්ට අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සහ විභාග අයදුම් පත්‍රය ලබාදීම මහියංගණ රජමහා විහාරයේදී සිදුවිය........2026/07/30

Address

Mahiyangana National School
Mahiyangana
90700

Website

Alerts

Be the first to know and let us send you an email when Mahiyangana National School Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share