03/06/2026
🪔 රුවන් දහසක ආලෝකයෙන් සිත් සැනසෙන පින්බර සන්ධ්‍යාවක්... 🙏✨
බෝධීන් වහන්සේ අභියස දැල්වෙන පහන් දහසක් අතරින් දිවියට සෙත, සාමය සහ සතුට ප්‍රාර්ථනා කරමු. 🌿🕯️
සියලු දෙනාටම නිදුක් නිරෝගී, සුවපත් ජීවිතයක් උදාවේවා!
Photographer & Editor – Kanchuka Chamod
© 2026 RawShots | All Rights Reserved