05/08/2018
විශේෂ දැනුවත් කිරීමයි!
# සීවලි මධ්‍ය විද්‍යාලයේ කිසිදු ක්‍රියාකාරකමක්/ උත්සවයක් හෝ පුද්ගල ඡායාරූප විදුහල්පතිතුමාගේ නිල අවසරයකින් තොරව Facebook හෝ වෙනත් සමාජ මාධ්‍යයක පළ කිරීමෙන් වළකින ලෙස දැනුම් දෙන්නෙමු..
# පාසලේ නිල නාමය, ලාංඡනය ආදී පාසලේ අනන්‍යතාවට අදාල කිසිවක් විදුහල්පතිතුමාගේ නිසි අවසරකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ භාවිතා කළ නොහැකි බවද දැනුම් දෙන්නෙමු..
# වර්තමානය වන විටත් යම්කිසි පාර්ශවයක් එලෙස භාවිතා කරයිනම් වහාම ඒ සදහා අවසර ගැනීම හෝ ඉවත්කිරීම සිදුකළ යුතුය..
පාසලේ අනන්‍යතාවට හානිවීම වලක්වා ගැනීම උදෙසා මෙම තීරණය ගත් බවටත් එසේ නොවේනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවටත් කාරුණිකව දැනුම් දෙමු.
- සීවලි මධ්‍ය විද්‍යාලයීය නිල Facebook පිටුව -