24/08/2026
අද දවසේ හමුවන පුංචි සතුටක් වුණත් හදවතින්ම විඳින්න… 💚
හිතට සැනසීමක් ලැබෙන සුන්දර මොහොතක් අද ඔබටත් හිමි වේවා… ✨
කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා!
සතුටින්, සැනසීමෙන් පිරුණු ලස්සන දවසක් වේවා! 🙏🌿
තෙරුවන් සරණයි ☸️🌸
#දවසමසුභවේවා #සුභදවසක් #සතුට #සැනසීම #තෙරුවන්සරණයි fans