AdEe 38𝗞 followers • 0 following

හීන හීනම වෙන්න දෙන්න එපා ! 🥰🤍
21/09/2025

හීන හීනම වෙන්න දෙන්න එපා ! 🥰🤍

Good Morning 🙏🤍"
18/09/2025

Good Morning 🙏🤍"

මෙච්චරක් තිබ්බනම් හොදටම ඇති ! ❤️‍🩹
17/09/2025

මෙච්චරක් තිබ්බනම් හොදටම ඇති ! ❤️‍🩹

Blessed ! ✨
06/04/2025

Blessed ! ✨

😣❤️‍🩹.. ゚viralfbreelsfypシ゚viral
06/04/2025

😣❤️‍🩹..

゚viralfbreelsfypシ゚viral

03/04/2025

+ තමන් කරන දේ, තමන්ට ආපහු එනවා ! 🤍
Everything you do, comes back to you...

#🧘 ゚viralfbreelsfypシ゚viral

වැදගත් වෙයි 😍..
02/04/2025

වැදගත් වෙයි 😍..

🙈
26/03/2025

🙈

මුදල් නිසා , මිනිස්සුන්ගේ බැදිම් කොච්චර ඈත් වෙනවද ..! 🥺❤️‍🩹.
25/03/2025

මුදල් නිසා , මිනිස්සුන්ගේ බැදිම් කොච්චර ඈත් වෙනවද ..!
🥺❤️‍🩹.

+ එපා ​වෙන්නෙ නැද්ද ඔහොම ආදරේ කියන දේ වෙනුවෙන් ඔච්චරටම බාල්දු වෙන්න..?+ අඩුම තරමෙ උබ කෑවද බිව්වද කියලත් හොයන්නෙ නැති කෙන...
25/03/2025

+ එපා ​වෙන්නෙ නැද්ද ඔහොම
ආදරේ කියන දේ වෙනුවෙන් ඔච්චරටම බාල්දු වෙන්න..?

+ අඩුම තරමෙ උබ කෑවද බිව්වද කියලත් හොයන්නෙ නැති කෙනෙක්

+ උබ මැසේජ් එකක් දැම්මම විතරක් reply එකක් දාද්දි හිතිල නැද්ද එයාට උබව හිටියත් නැතත් එකයි කියල

+ අඩුම තරමේ උබ මලාද කියලවත් බලල නැති කෙනෙක් ගැන ඔය තරම් හිත හිත විඳවන්නෙ

+ උබ මොන තරම් එයාට ආදරේ කරත් ඒ ආදරේ එයාට කිසිම ගානක් නැත්තන් ඇයි ඔච්චර වැඳ වැඳ පස්සෙන් යන්නෙ?

ඇති කියල හිතෙන්​නෙ නැද්ද ඕක?

- ඒත් ජීවිතේ සමහර ඇබ්බැහිවීම් වීම් සිද්ද වෙනවා පපුව ඇතුලටම කාවදින.

එතනදි ඒ විදියට ඇබ්බැහි වෙනවුන් පට්ට අසරනයි.

උන් ඒ ආදරය කරන කෙනා උන්ව තිරිසන් සතෙක් ගානටවත් මායිම් නොකරත් උන් ඒ ආදරෙය වෙනුවෙන් මැ.රෙන්න උනත් යයි.

එක අතකින් ඒක උන්ගෙ ජීවිතේට වෙන කරැම සිදුවීමක්..

ඔතනදි කලාතුරකින් එකෙකේ දෙන්නෙත් ඇබ්බැහිවීමේන් මිදෙනවා.එත් හුගක්වුන්

අර ඌව ගනම් ගන්නෙ නැති කෙනා මත්තෙම ජීවිතේ සැලකිය යුතු කාලයක් නැති කරගන්නවා.
ගොඩක් වෙලාවට ආයෙ ගොඩ ඒමක් හිතාගන්නවත් බැරි තරමට.

*ඉතින් කිසිම මනුස්සයෙක් ඒ තරමට*
*අසරණ වෙන්න හොද නෑ මට උනාට 🤍*

Address

Hettipola
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when AdEe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share