Upamal Sadun

Upamal Sadun 🌿 Travel • Nature • Photography
📱 Mobile Photography — iPhone 12 Pro Max
🎬 Video Editing • Photo Editing
✨ Capturing moments, telling stories.

04/09/2026

හිතට අමාරු උනත්…
ආදරෙන් ළං කරගත්ත අයත්
කවදාහරි අපිව දාලා යනවා… 🥀

ආසාව කියන්නේ පිස්සුවක්…
ඒ ආසාවෙන් කෙනෙක්ව පරිස්සම් කරන එක
ඊටත් වඩා ලොකු පිස්සුවක්… ❤️‍🩹

අන්තිමේ ඉතුරු වෙන්නේ මතක විතරයි.
පරිස්සමින් ඉන්න… 🖤

තවත් මාසයක් ඉවරයි, තවත් වගකීම් ගොඩක් ඉවරයි.අභියෝග මැදත් ඉස්සරහටම යමු. 👔📊
04/09/2026

තවත් මාසයක් ඉවරයි, තවත් වගකීම් ගොඩක් ඉවරයි.
අභියෝග මැදත් ඉස්සරහටම යමු. 👔📊

04/09/2026

හිත ඇදෙන්නේ මේවට නේ. . . Adv 160cc පදින කොල්ලෝ කෝ....

02/09/2026

පිස්සු හැදෙන සද .....

31/08/2026
30/08/2026

Trading ගැන මුල ඉඳන් හරියට ඉගෙනගන්න මට අවශ්‍යයි.
හොඳට උගන්වන teacher / course / learning group එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. 🙏

විශ්වාසවන්ත සහ beginner කෙනෙක්ට තේරෙන විදිහට උගන්වන තැනක් නම් වඩාත් හොඳයි. ❤️

ඔයාලා දන්න හොඳ තැනක් තියෙනවා නම් Comment එකක් හරි Inbox එකක් හරි දාන්න. 📩

29/08/2026

✨ ආලෝකයෙන් හැඩ වූ රාත්‍රියක්… සම්ප්‍රදායේ අභිමානයක්… 🐘✨
අසිරිමත් පෙරහැරක අමතක නොවන මොහොතක්. 🙏💛

29/08/2026

#ලස්සන

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Upamal Sadun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category