07/10/2026
🇯🇵Japanese Phrase of the Day
はじめまして
Hajimemash*te 🌸
👉 පළමු වරට හමුවීමේදී කියන “ඔබව හමුවීම සතුටක්” වැනි ආචාරයක්.
🗣️ Example:
はじめまして。よろしくお願いします。
Hajimemash*te. Yoroshiku onegaishimasu.
🇱🇰 “ඔබව හමුවීම සතුටක්. ඉදිරියටත් ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.”
🇯🇵 Yuushuu Japanese Language School
🇯🇵🌸