මෙත්රු Fashion

මෙත්රු Fashion සාදරයෙන් පිළිගන්නවා ඔබව ලස්සන ඩිසයින් වලින් බෑග් ගන්න එන්න ඔබත් මේ පැත්තට 😘💖
(38)

Good night All🥰❤️මෙත්රු Fashion
02/05/2026

Good night All
🥰❤️

මෙත්රු Fashion

02/05/2026

මේ මහන්සියට ලයික් 100ක් ආවොත් මාත් සතුටින් ඉතිම්🥰🤗🤗

මෙත්රු Fashion



Whtsapp
0763712523

02/05/2026

දන්නවද ඔයාලගෙ එක පුන්චි ලයික් එකෙන් කමෙන්ට් එකෙන් අපි වගේ ස්මෝල් බිස්නස් කරන අයට ලොකු උදව්වක් වෙනව කියල

ඉතින් ආදරෙයි හැමෝටම

02/05/2026

ළමය කන්න බෑ කියල ඉතුරු කරපු දෙයක් කවදාවත් කන්න එපා හේතුව මන් මේ දෙවනි පාරටත් රොටී හදල ඇවිත් කියන්නම්

Good morning වාසනාවන්ත සුභ දවසක් වේවා🥰 හැමෝටම 🎒ඇහැළියගොඩ🎒කරන්දෙනිය බලා යන ඇණවුම් Thank you so much මට ඕඩර්ස් දෙන හැමෝටම ...
02/05/2026

Good morning වාසනාවන්ත සුභ දවසක් වේවා🥰 හැමෝටම

🎒ඇහැළියගොඩ
🎒කරන්දෙනිය

බලා යන ඇණවුම් Thank you so much මට ඕඩර්ස් දෙන හැමෝටම සහ ඉවසීමෙන් බලා ඉන්න හැමෝටම 🙏😘🥰


මෙත්රු Fashion

🎒Bag collection
💰Affordable price
📦Islandwide Dilivery
📩Whtsapp 0763712523

゚viralシ

Good nightසුභ සිහින දකින සුභ රාත්‍රියක් වේවා හැමෝටම🥰❤️🤗මෙත්රු Fashion    ゚viralシ
01/05/2026

Good night
සුභ සිහින දකින සුභ රාත්‍රියක් වේවා හැමෝටම🥰❤️🤗

මෙත්රු Fashion
゚viralシ

පේජ් එකත් එක්ක ගොඩක් කල් ඉදල ඉන්න කෙනෙක් ඉන්නව එයාට මම වටිනාකමක් දෙනවමයි🤗❤️🥰ඉගියක් දෙන්නද මගෙ පරණම කස්ටර්ම කෙනෙක්🥰😘🤗
01/05/2026

පේජ් එකත් එක්ක ගොඩක් කල් ඉදල ඉන්න කෙනෙක් ඉන්නව එයාට මම වටිනාකමක් දෙනවමයි🤗❤️🥰

ඉගියක් දෙන්නද මගෙ පරණම කස්ටර්ම කෙනෙක්🥰😘🤗

දැන් අවුරුදු එක හමාරකට කලින් මගෙ බිස්නස් එක පටන් ගත්ත අලුතම මෙන්න මේ බෑග්ස් කොට්ට උර තමයි මම මැහුවෙ මේ සේරම මගෙ අතින්ම ඇ...
01/05/2026

දැන් අවුරුදු එක හමාරකට කලින් මගෙ බිස්නස් එක පටන් ගත්ත අලුතම මෙන්න මේ බෑග්ස් කොට්ට උර තමයි මම මැහුවෙ මේ සේරම මගෙ අතින්ම ඇදල පේන්ට් කරපු බෑග් ඉතින් හරිම ආසාවෙන් තමයි පටන් ගත්තෙ ලොකූවට බිස්නස් එකක් වුනේ නෑ ඉතින් ඒත් අත ඇරියෙ නෑ මට හිතුන මෙයිට වඩා වෙනස් දෙයක් මට කරන්න පුලුවන් වෙයි කියල එහෙම ඉන්න අතරෙ තමයි අපෙ ශෂිකලා රූපසිංහ මිස්ව මට දැනගන්න ලැබෙන්නෙ මිස්ගෙ ක්ලාස් එකට ජොයින් වෙලා මිකී බෑග් මහන්න පුරුදු වෙලා තමයි මේ විදියට කාර්ටූන් බෑග්ස් මහන්න පුරුදු උනේ
ඉතින් මම බිස්නස් අඩු වෙලාවෙ ඒක නැවැත්තුවනම් මට මැශින් දෙකක් අරන් අද වෙද්දි මෙහෙම බිස්නස් එක කරගෙන යන්න බැරිවෙනව ඉතින් අපි වැටෙන හැම මොහොතක ම නැගිටින්නයි ඕන මොකක්ම හරි පාරක් අපිට ලැබේවි ඉස්සරහට ම යන්න කට්ටක් කන හැමෝටම උතුරන්න හරියන්න ඕනෙ මට අඩියක් හරි මේ විදියට ඉස්සරහට යන්න පුලුවන් උනානම් ඔයාට බැරිවෙන්නෙ නෑ ලස්සන ලමයෝ🥰🤗

මෙත්රු Fashion

මා දැකපු ලස්සනම හිත තිබුනේ ඔහුටනෑ කාගෙවත් හිත රිදවූවේ කිසිවිටෙකහැමදෙනාගෙ ආදරය නොඅඩුව ලැබෙනහිතෙනව නුඹහට මෙහෙම හිතක් ලැබුන...
01/05/2026

මා දැකපු ලස්සනම හිත තිබුනේ ඔහුට
නෑ කාගෙවත් හිත රිදවූවේ කිසිවිටෙක
හැමදෙනාගෙ ආදරය නොඅඩුව ලැබෙන
හිතෙනව නුඹහට මෙහෙම හිතක් ලැබුනේ කොහොම...

රජෙකුයි මටනම් නුඹ මගෙ ලෝකේ
ඇතෙකුයි ගාම්භීර ඇත් කුලයේ
මහා පිනකි නුඹ වැනි පියෙක් හමුවූයේ
පතනව හැම ආත්මෙම නුඹවම රජුනේ

කිසිකෙනෙකුගේ හිතක් නොරිදන පිනම..
ඇති නුඹ තව සියක් ආයු ලැබගන්න...
කොපමණ හිත් රිදීම් ආවත් ඔබ හට නිතර
සිනහවකින් දෙයි ඒවට පහර
හැමවිට මා මගෙන් අසනා පැනයකි නිතර...
මෙවැනි හිතක් ලැබුනේ කොහොමැයි නුඹට
#තාත්තා🙏

මෙත්රු Fashion

01/05/2026

තිරය පිටුපස මෙන්න මෙහෙමයි අවසාන වෙනකල් බලන්නකෝ....🤗 හැමෝම දැක්කෙ ලස්සන ලස්සන බෑග්ස් විතරයිනෙ
ඒවා මහගන්න ගේමක් දෙන්නෙ ඔන්න ඔහොමයි 😁🥰🤗🤗❤️

මට ඉන්න ලොකුම හයිය ඉතින් මගෙ පුතා🤗❤️😘

Whtsapp Number
0763712523

මෙත්රු Fashion
゚viralシ

Good morning වාසනාවන්ත සුභ දවසක් වේවා🥰 හැමෝටම 🙏😘🥰
01/05/2026

Good morning වාසනාවන්ත සුභ දවසක් වේවා🥰 හැමෝටම 🙏😘🥰

හිත තුටින් බරවෙන පැතු පැතුම් ඉටුවෙන සුභම සුභ රාත්‍රිය ක් වේවා🤗🥰❤️💚මෙත්රු Fashion  ゚viralシ
30/04/2026

හිත තුටින් බරවෙන පැතු පැතුම් ඉටුවෙන සුභම සුභ රාත්‍රිය ක් වේවා🤗🥰❤️💚

මෙත්රු Fashion
゚viralシ

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when මෙත්රු Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මෙත්රු Fashion:

Share