Shadeepa Madusanka Photography

Shadeepa Madusanka Photography 📞 0710550554
wild photography , videography , conservasion

14/08/2026
හොරෙන්ම ගමට පැනලා කාලා නාලා කොල්ලා හොරෙන්ම කැලේට යන ගමන් 🥰🥰🔰 page එකත් follow කරන්න                  ゚
14/08/2026

හොරෙන්ම ගමට පැනලා කාලා නාලා කොල්ලා හොරෙන්ම කැලේට යන ගමන් 🥰🥰

🔰 page එකත් follow කරන්න

මේ දවස් වල රටම කතාවෙන ලොකු බොස් 💚🌿කෙටියෙන්ම රජෙක් ❤️🔰 page එකත් follow කරන්න ⬅️                     ゚
13/08/2026

මේ දවස් වල රටම කතාවෙන ලොකු බොස් 💚🌿
කෙටියෙන්ම රජෙක් ❤️

🔰 page එකත් follow කරන්න ⬅️

මේ තියෙන්නෙ මගේ youtube නාලිකාව හැමෝම subscribe කරන්න. ❤️💚
13/08/2026

මේ තියෙන්නෙ මගේ youtube නාලිකාව හැමෝම subscribe කරන්න. ❤️💚

වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන ගොඩබිම සිටින විශාලම සත්ත්වයා වන අලියා (Elephant) අප්‍රිකානු අලියා African Elephant) සහ ආසියාතික අලියා ( As...

World Elephant day 🐘 ලෝක අලි දිනය 🌿මිහිපිට ජීවත් වීමට ඇති අයිතිය මිනිසාට මෙන් ඔවුන්ටත් සමානය. මිනිසුන්ට මෙන්ම සියල්ලුම ස...
12/08/2026

World Elephant day 🐘
ලෝක අලි දිනය 🌿

මිහිපිට ජීවත් වීමට ඇති අයිතිය මිනිසාට මෙන් ඔවුන්ටත් සමානය. මිනිසුන්ට මෙන්ම සියල්ලුම සතුන්ට ඇත්තේ උපන් බිමේ අයිතිය පමණි. මිනිසාත් මිහිතලයේ එක් කොටසක් පමණී. ඔවුන් සිටින්නෙ මිනිසාගේ සුබසාධනය සදහා රට තුලට විදේශ විනිමය ගෙන ඒවමටම පමණක් නොවේ. 🌿🐘💚

ලෝක අලි දිනය යෙදී ඇති අද දිනයේ එකම ප්‍රාර්තනාව සියලුම සතුන්ට නිදුක් නිරෝගී භාවය හා පිපාසය හා කුසගින්න නොදැනේවා යන්නයි!!!
🙏🙏🙏
Shadeepa Madusanka Photography

🔰 page එකත් follow කරන්න

11/08/2026

2026/08/11
අද දින මීට සුලු මොහොතකට පෙර ගල්ගමුව ප්‍රදේශයේ වන අලියෙකු පහර දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

11/08/2026

සර් අපි වින්දනයක් ලබාගන්නවා 😌🖤

🔰page එකත් follow කරන්න

11/08/2026

The only current king of Sri Lanka 🇱🇰🇱🇰🇱🇰
දැනට ශ්‍රී ලංකාවේ සිටින එකම රජු 🙏❤️

🔰 page එකත් follow කරන්න ⬅️

#කාවන්තිස්ස ゚

My boy ❤️🥰
10/08/2026

My boy ❤️🥰

ඉහල අහසේ දිනෙක රිසිසේ පියාසර කිරීමට පොරබදන පුංචි අරගල කරුවෙක්  😁🌿🔰 page එකත් follow කරන්න
09/08/2026

ඉහල අහසේ දිනෙක රිසිසේ පියාසර කිරීමට පොරබදන පුංචි අරගල කරුවෙක් 😁🌿

🔰 page එකත් follow කරන්න

Address

Kurunegala
60650

Telephone

+94710550554

Website

Alerts

Be the first to know and let us send you an email when Shadeepa Madusanka Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shadeepa Madusanka Photography:

Shortcuts

Share

Category