Welivita Photography

Welivita Photography 📸Capturing Light,Creating Memories 📸.

22/05/2026
වස්සානයේ මතක බංකුවසිතුමං තැලුණු පරණ බංකුවේ එකත් මගේම තැන. ඒක නිකම්ම බංකුවත් නෙවෙයි – මගේ කම්මැලි හුස්ම, දුක් හිනා, හා අක...
14/05/2026

වස්සානයේ මතක බංකුව

සිතුමං තැලුණු පරණ බංකුවේ එකත් මගේම තැන. ඒක නිකම්ම බංකුවත් නෙවෙයි – මගේ කම්මැලි හුස්ම, දුක් හිනා, හා අකීකරු රහස් සියල්ලම අහපු එකෙක්.

පත් හැලෙන්නේ උන්ට අමතක වුන වස්සානේ,
මට නම් ඒ පත් එක්කම වැටෙන්නෙ මතක...

ඔබ කියපු එකක් මට හිතුණා – "අයෙත් එන්නෙ නැහැ, නමුත් මෙතැන රැඳෙන්නෙ නම් හැමදාම."
ඔය වචන දැන් බිත්තියෙන් නිකම්ම නැවත නැවත දෝංකාරදෙමින් ඇසී නැති වෙලා යනවා.දැනෙනකොට
බංකුව රත් පත් වලින් පිරුණා. නමුත් ඒක මට පරදුවක් නෙවෙයි. ඒක ඔය ඇවිත් හිටපු මංසලකුනු එකක් වගේ.

ඒත් මේ හුදකලාව ඇතුළේ ආදරේ පිරිලා.
එයාව මට හමුවෙන්න වෙලා නැහැ – හෝ හමුවෙලා තියෙන්නෙ මතකෙදි විතරයි.
නමුත් ඒ මතකය පාලමක් වගේ, දුකක් නෑ හිස් අවකාශයක් වගේ.

වැලී🙃(weli)
(පිංතූරය+සිතුවිලි)

30/04/2026

📸Capturing Light,Creating Memories 📸.

Canegarate Aurudu
30/04/2026

Canegarate Aurudu

canegrathe awurudu
29/04/2026

canegrathe awurudu

Canegarathe awurudhu
27/04/2026

Canegarathe awurudhu

27/04/2026

Address

Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when Welivita Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category