Navi J Creation

Navi J Creation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Navi J Creation, Photographer, Walpolamulla, Deegalla, Kuliyapitiya.

📍NAVI J CREATION වෙතින් ඔබේ මතකයන්ට අළුත් මුහුණුවරක් ලබා දෙන්න අපි සූදානම්..

♻️ ඔබේ ලස්සන photo වෙනස් විදියට අළුත් කරන්න, හැඩ කරන්න, තෑගි කරන්න, සුරකින්න අපිත් එක්ක එකතු වෙන්න...

🥺🖼️

"ඉතින් ආනන්දය, මේ සසරේ වැලි කැටයක් තරම් වූ සැපතක් වේ නම් මා සසර මෙතරම් දුකක් යැයි නොවදාළමි." -බුදුරජාණන් වහන්සේ-පින්බර ව...
30/05/2026

"ඉතින් ආනන්දය, මේ සසරේ වැලි කැටයක් තරම් වූ සැපතක් වේ නම් මා සසර මෙතරම් දුකක් යැයි නොවදාළමි."

-බුදුරජාණන් වහන්සේ-

පින්බර වෙසක් පොහොය දිනයක් වේවා !!!

🤍🙇🙏
Navi J Creation
☸️🎋
#වෙසක්

🍂Navi J Creation වෙතින්,🖼️🌹        ලස්සන වැඩක් කර ගමුද 😍
15/05/2026

🍂
Navi J Creation
වෙතින්,
🖼️🌹

ලස්සන වැඩක් කර ගමුද 😍

කුසත් දීපූකිරිත් දීපූපණත් දීපූ ඇය,උත්තරීතර 'අම්මාය' අසීමාන්තික ආදරේ දීපූ අම්මාවරුන්ගේ දිනය ආදරයෙන් සිහිකරමු ❤️
10/05/2026

කුසත් දීපූ
කිරිත් දීපූ
පණත් දීපූ
ඇය,
උත්තරීතර 'අම්මාය'

අසීමාන්තික ආදරේ දීපූ අම්මාවරුන්ගේ දිනය ආදරයෙන් සිහිකරමු ❤️

09/05/2026

ජීවිතේ සුන්දර මතක හැමවෙලේම දකින්න,
ඒ මතක ලස්සනට තියා ගන්න ආස ඔයාට
Glass photo frame එකකින්
ඔයාගෙ ලස්සන මතක ඔයාගෙ අතටම ගෙන්වා ගන්න

NAVI J CREATION " වෙතින් ! 🥺

🔰දිවයින පුරා බෙදාහැරීම! 🚚
🔰සහනදායි මිල 💰
🔰කඩිනම් හා විශ්වාසදායක සේවාව ♻️

වැඩි විස්තර සදහා අමතන්න.
☎️ call us : 0768112918
🪀whatsapp : https://wa.me/message/VPZLRD4B2U4CO1


ජීවිතේ සුන්දර මතක හැමවෙලේම දකින්න, ඒ මතක ලස්සනට තියා ගන්න ආස ඔයාට Glass photo frame එකකින් ඔයාගෙ ලස්සන මතක ඔයාගෙ අතටම ගෙ...
26/04/2026

ජීවිතේ සුන්දර මතක හැමවෙලේම දකින්න,
ඒ මතක ලස්සනට තියා ගන්න ආස ඔයාට
Glass photo frame එකකින්
ඔයාගෙ ලස්සන මතක ඔයාගෙ අතටම ගෙන්වා ගන්න

NAVI J CREATION " වෙතින් ! 🥺

🔰දිවයින පුරා බෙදාහැරීම! 🚚
🔰සහනදායි මිල 💰
🔰කඩිනම් හා විශ්වාසදායක සේවාව ♻️

වැඩි විස්තර සදහා අමතන්න.
☎️ call us : 0768112918
🪀whatsapp : https://wa.me/message/VPZLRD4B2U4CO1


"සුන්දර මතකයන් අලුත් කරන්න, 🥺මතකයන් එකතුවුන Gallery  එකකට පුලුවන්, 🖼️රාමුවක් තුළ සැඟවුණු කතාවක්, 👀ඔබගේත් ඔබේ සමීපතමයන්ගේ...
10/02/2026

"සුන්දර මතකයන් අලුත් කරන්න, 🥺
මතකයන් එකතුවුන Gallery එකකට පුලුවන්, 🖼️
රාමුවක් තුළ සැඟවුණු කතාවක්, 👀
ඔබගේත් ඔබේ සමීපතමයන්ගේත් හදවතට ම කියන්න අපි සූදානම්...'' 🫀🥺

🎁 ලස්සන හැම මොහොතක්ම ආදරයෙන් මතක් කරන විශේෂ තෑග්ගක් "

NAVI J CREATION " වෙතින් ! 🥺

උසස් නිමාවකින් යුතු වර්ණවත් Digital sketch Painting සිතුවමක් ඔබේ සමීපතමයන්ට ලබා දෙන්න දැන් ඔබට පුලුවන්,

🔰දිවයින පුරා බෙදාහැරීම! 🚚
🔰සහනදායි මිල 💰
🔰කඩිනම් හා විශ්වාසදායක සේවාව ♻️

වැඩි විස්තර සදහා අමතන්න.
☎️ call us : 0768112918
🪀whatsapp : https://wa.me/message/VPZLRD4B2U4CO1

Address

Walpolamulla, Deegalla
Kuliyapitiya
60200

Website

Alerts

Be the first to know and let us send you an email when Navi J Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category