14/04/2026
🌞 සුභ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා! 🌞
Hiru Photography වෙතින් හෘදයාංගම සුභ පැතුම් 📸
එරබදු රතු පැහැයෙන්
වසන්තයට පූදින වෙලාවේ...
කොවුල් ගීත නාදයෙන්
සිත් පිරී සැනහෙන…
ඔන්චිලි සෙල්ලම් අතර
රබන් සුරල් නද දෙනා...
අවුරුදු සුවඳ ගෙනා
කුමරුන් දොරට වඩින වෙලාවේ…
හෙළයේ මහා මංගල්‍යට
ආවඩා... ආයුබෝවන්!!!! 🌞
ඔබ සැමට
සිරි සම්පත්, සතුට, සෞභාග්‍යය පිරි
සුභම සුභ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා! ✨
In Frame : Chathu Wijekoon
Outfit By : Vindya Koswaththa
https://www.facebook.com/share/1ERCYBP7Vx/
🎥: Hirusha Chinthaka
---
📞 Book Now
📱 Call: 077 079 7556
💬 WhatsApp: 077 079 7556
📷 Follow us: Hiru Photography https://www.facebook.com/profile.php?id=61581270778174
©️ 2026 Hiru Photography – All Rights Reserved.
---