27/08/2026
🌕🙏 **නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන්, ඔබ සැමගේ සිත් සතන් නිවී සැනසේවා!**
බුදු දහමේ ආලෝකයෙන් ජීවිතය පහන් වේවා… 🪷✨
සියලු දෙනාට පින්බර නිකිණි පුන් පොහොයක් වේවා! 🙏🌸
#නිකිණිපුන්පොහොය #නිකිණිපොහොය #පොහොයදිනය #බුදුදහම #බුදුසරණයි #පින්බරපොහොයක්වේවා #සම්බුද්ධශාසනය