28/05/2026
🌿🏞️ පොළොන්නරුවෙන් වස්ගමුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි අතිවිශිෂ්ට හෝටල් ව්‍යාපෘතියක් මිලදී ගැනීමට දැන් ඔබට අවස්ථාවක්!
අබන් ගඟේ සිසිලසත්, සොබාදහමේ නිස්කලංකත්වයත් සමග ඉතාමත් මනරම් පරිසරයක පිහිටි මෙම අගනා දේපළය සංචාරක ව්‍යාපාරයකට හෝ සුඛෝපභෝගී eco resort එකකට ඉතා සුදුසුය.
✨ විශේෂතා:
▪️ නවීන පන්නයේ සුඛෝපභෝගී කාමර 5ක්
▪️ Restaurant එක සමග Beer License එක
▪️ Roof Top Party Floors 3ක්
▪️ වාඩියක් සහිතයි
▪️ අඹ ගස් 1000ක්
▪️ පොල් ගස් 100ක්
▪️ වස්ගමුව ජාතික වනෝද්‍යානයට මායිම්ව
▪️ අබන් ගඟ අසල අතිශය ආකර්ෂණීය ස්ථානයක
💰 මිල – රුපියල් මිලියන 250ක් පමණි
📌 (වසර 99 බදු පදනම යටතේ හිමිකම ඇත)
📞 අදම අමතන්න – 0777304042
🌿🏞️ Own a Valuable Boutique Hotel Bordering Wasgamuwa National Park – Polonnaruwa
A rare investment opportunity in a breathtaking natural setting beside the cool and scenic Amban Ganga. This beautiful property is ideal for a luxury eco resort, boutique hotel, or tourism venture.
✨ Property Features:
▪️ 5 modern luxury guest rooms
▪️ Fully functioning restaurant with Beer License
▪️ 3 Roof Top Party Floors
▪️ Traditional riverside hut (Wadiya) included
▪️ 1,000 mango trees
▪️ 100 coconut trees
▪️ Located bordering Wasgamuwa National Park
▪️ Peaceful and highly attractive natural environment
💰 Price – LKR 250 Million
📌 Ownership available under a 99 year lease basis
📞 Call today – 0777304042