10/06/2026
වැලි මළුවේ සෙරෙප්පු ගලවා ඇවිදිමින්
හමායන බෝ පත් සුලං දහරා විඳිම්න්
සිනහවෙන් සතොසින් මව් පියන් අසලින්
කැලණියේ දුටු පුංචි මල් කැමරා ඇසින්
කැලණි විහාරයේ පුංචි පැටව් 💝🌸
I am a photographer who loves to capture beautiful moments artistically.
Kirillawala
Be the first to know and let us send you an email when Lahiru Perera Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.