OBCS Our Beautiful County Srilanka

OBCS    Our Beautiful County Srilanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OBCS Our Beautiful County Srilanka, Photographer, Kiriella.

08/06/2026
22/05/2026

⚠️ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අපේ ජනතාවගේ අවධානය පිණිසයි! ⚠️

​අද (මැයි 22) උදෑසන වන විට අධික වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ,අයගම ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මේ වන විටත් ජල මට්ටම මීටර් 6.84 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය "පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ" (Alert Flood) මට්ටම ඉක්මවා තිබෙනවා.

​කළු ගඟ අසල සහ අයගම ගඟ පහත් බිම්වල වෙසෙන අපේ අයගම කොට්ඨාසයේ සහෝදර ජනතාව මේ මොහොතේ දැඩි විමසිල්ලෙන් සහ ආරක්ෂිතව සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා:

විශේශයෙන් නායයාම් අවධානමක් තිබෙන ස්ථන පිලිබදව විමසිලිමත්ව සිටින්න.

​🎒 හදිසි අවස්ථාවකදී රැගෙන යාමට අවශ්‍ය වටිනා කියන ලිපිලේඛන, ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කර තබාගන්න.

​🚗 වාහන සහ වටිනා දේපල ආරක්ෂිත, උස් ස්ථාන කරා යොමු කරන්න.

​👶 වැඩිහිටියන්, කුඩා දරුවන් සහ ආබාධිත පුද්ගලයන් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න.

​📱 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නිල නිවේදන සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමාගේ උපදෙස් අනුගමනය කරන්න.

​📞 ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී සහය ලබාගැනීමට:
​ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ක්ෂණික ඇමතුම් අංකය: 117

​අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හැමෝම පරිස්සමෙන් ඉන්න! එකිනෙකා ගැන සොයා බලමින් මේ මොහොතට මුහුණ දෙමු.

ශ්‍රී පාද මලුව  🫴❤️‍🩹🙏🙏
03/05/2026

ශ්‍රී පාද මලුව 🫴❤️‍🩹🙏🙏

බදුල්ල නාරංගල   ගිහින් තියෙන කට්ටිය කවුද 🙂🙂
28/04/2026

බදුල්ල නාරංගල ගිහින් තියෙන කට්ටිය කවුද 🙂🙂

රත්නපුරේනන් එකපාරක් හරි ගිහින් තියෙන්නම ඕන තැනක්🙂
23/04/2026

රත්නපුරේනන් එකපාරක් හරි ගිහින් තියෙන්නම ඕන තැනක්🙂

23/04/2026

😏

Address

Kiriella

Website

Alerts

Be the first to know and let us send you an email when OBCS Our Beautiful County Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category