UDE DAS Mobile Photography

UDE DAS  Mobile Photography Nature Photography 💚
කොල පාට ලෝකයක් 💚
Owner --> Udeni Dasanayaka 💚

🌼💚
14/08/2026

🌼💚

🌷🗼     #නෙළුම්කුළුණ
05/08/2026

🌷🗼
#නෙළුම්කුළුණ

නෙළුම් කුළුණ 💚
26/07/2026

නෙළුම් කුළුණ 💚

"නූලෙන් නෙවෙයි... පුංචි මකුළුවෙක් ඉවසීමෙන් වියූ කලාවක්" 🕸️🕷️"ලස්සන දේවල් හැමදාම ලොකුවටම තියෙන්න ඕනේ නෑ" 💚
11/07/2026

"නූලෙන් නෙවෙයි... පුංචි මකුළුවෙක් ඉවසීමෙන් වියූ කලාවක්" 🕸️🕷️
"ලස්සන දේවල් හැමදාම ලොකුවටම තියෙන්න ඕනේ නෑ" 💚

06/07/2026

🥀💚

සොබාදහම හැම මොහොතකම අලුත් පුදුමයක් මවනවා...පුංචි දෙයකත් ලොකු සුන්දරත්වයක් සැඟවී තියෙනවා... 🍃💚
06/07/2026

සොබාදහම හැම මොහොතකම අලුත් පුදුමයක් මවනවා...
පුංචි දෙයකත් ලොකු සුන්දරත්වයක් සැඟවී තියෙනවා... 🍃💚

04/07/2026

🥀💚

හැම ලස්සනක්ම ඇස් අල්ලන පාටවලින් මනින්න බැහැ. සමහර සුන්දරත්වයන් සොබාදහම වගේම නිහ‍ඬයි. ඒ නිහඬකම තුළ තමයි සැබෑ වටිනාකම සැඟව...
03/07/2026

හැම ලස්සනක්ම ඇස් අල්ලන පාටවලින් මනින්න බැහැ.
සමහර සුන්දරත්වයන් සොබාදහම වගේම නිහ‍ඬයි.
ඒ නිහඬකම තුළ තමයි සැබෑ වටිනාකම සැඟවෙලා තියෙන්නෙ...🦋🍃
UDE DAS Mobile Photography

02/07/2026

සියලු අහිමිවීම් තුළ එක් හිමිවීමක් ඇත, ඒ අවබෝධයයි ! ✨️💚

01/07/2026

නතර වෙලා බලන අයට විතරක් පේන සොබාදහමේ නිහඬ ආශ්චර්යයක්...🌸🍃
මලෙන් මලට පියාඹමින්, ජීවිතේ ලස්සනම දේවල් හෙමින් රසවිඳින පුංචි සමනලයා 🦋🌼

Address

Katugastota

Website

Alerts

Be the first to know and let us send you an email when UDE DAS Mobile Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share