Studio Third Eye

Studio Third Eye 📸 𝐒𝐭𝐮𝐝𝐢𝐨 𝐓𝐡𝐢𝐫𝐝 𝐄𝐲𝐞 📸

❤️
05/07/2026

❤️

28/06/2026

📸✨ ඔබේ හැම මොහොතක්ම වටිනා මතකයක් කරගන්න! ✨🎥

📍 Studio Third Eye
🏠 අභය මාවත, නව නගරය, කතරගම

ඔබට අවශ්‍ය සියලුම සේවාවන් එකම ස්ථානයකින්! 💯

✅ Photography
✅ Live Video Coverage
✅ Photo Frames
✅ Mobile Phone Accessories
✅ CCTV Camera Installation & Fixing

💥 ඉහළම ගුණාත්මක සේවාවන්
💰 සහනදායී මිලට සහ අඩුම මිලට!

අදම අප වෙත පැමිණ ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන හොඳම සේවාව ලබාගන්න. ❤️

📍 Studio Third Eye 😌

26/06/2026

❤️

25/06/2026

Live

🪔 සාදු නාද මධ්‍යයෙන් උපදින බැති ගී ස්වර සිත්තම 🪔 ....අමාදහර බැති ගී පූජාව ....පින්බර පොසොන් මංගල්‍යය නිමිත්තෙන්, හ/දෙබරව...
25/06/2026

🪔 සාදු නාද මධ්‍යයෙන් උපදින බැති ගී ස්වර සිත්තම 🪔
....අමාදහර බැති ගී පූජාව ....

පින්බර පොසොන් මංගල්‍යය නිමිත්තෙන්, හ/දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ සිසුදරු දැරියන්ගේ හඬින් සහ වාදනයෙන් හැඩවන "අමාදහර .. බැති ගී පූජාව " බැති ගී ප්‍රසංගය සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු! 🙏✨

📅 දිනය: 2026.06.25

⏰ වේලාව: ප.ව 4.30 සිට

📍 ස්ථානය: පාසල් එළිමහන් රංග පීඨයේ

අපේ දූ පුතුන්ගේ දහම් සිතිවිලි සංගීත ස්වරයන්ගෙන් පිබිදෙන මේ පින්බර සැඳෑව සමඟ එකතු වන්නැයි, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය සහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් ප්‍රදේශ වාසී සියලුම දෙනාට මෙත් සිතින් කෙරෙන ආරාධනාවයි මේ ... 🌸

ිස්සමහාරාමඅපි #තිස්සමහාරාමඅපි #පොසොන්බැතිගීපුජාව

24/06/2026

23/06/2026

අමාදහර - පොසොන් බැති ගී පුජාව 2026☸️🙏🪔
හ / දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පොසොන් උත්සවය මූලික කරගෙන සංවිධානය කර ඇති පොසොන් බැති ගී පුජාව 2026 - 06 - 25 ☸️🙏
ිස්සමහාරාමඅපි #තිස්සමහාරාමඅපි
#පොසොන්බැතිගීපුජාව

23/06/2026

අමාදහර - පොසොන් බැති ගී පුජාව 2026☸️🙏🪔

හ / දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පොසොන් උත්සවය මූලික කරගෙන සංවිධානය කර ඇති පොසොන් බැති ගී පුජාව ලගදීම....☸️🙏
ිස්සමහාරාමඅපි #තිස්සමහාරාමඅපි
#පොසොන්බැතිගීපුජාව

19/06/2026
18/06/2026

කෙටියෙන්ම - කාත් එක්කවත් තරහක් නෑ 😊💪❤️

Address

Kataragama

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 14:00 - 20:00
Friday 09:00 - 06:00
Saturday 09:00 - 18:00

Telephone

+94787472002

Alerts

Be the first to know and let us send you an email when Studio Third Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share