01/01/2026
2025 ට Wedding 85 🥹
අපේ ආදරණීය Couples වෙත... ❤️
2025 වසර, මාගේ ජීවිතයේ සහ මා වෘත්තීය photographer කෙනෙකු විදිහට අතිශයින්ම සතුටින් පිරුණු වසරක්. Couples 85 ක weddings අපිට කරන්න පුලුවන් උනා. ඒ සෑම අවස්ථාවකම අපි අපේ සම්පූර්ණ හදවතින්, කැපවීමෙන් හා උපරිම මහන්සියෙන් කරා කියල අපි විශ්වාස කරනව 🥹😍
ඔයාලගෙ ජීවිතයේ වඩාත්ම වැදගත් දවස, අපිව විශ්වාස කරල අපේ අතට බාරදීම පිලිබද අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ඔයාලගෙ අසිරිමත් චාරිකාවේ කොටසක් වීමට අපිට ලැබුණු එම අවස්ථාව සදහා බොහොම ආදරයෙන් ස්තූතියි. 🥰🥰
2025 වසරෙ අපේ ආදරනීය. Couples වලින් කරන පුංචි ඉල්ලීමක් ඔයාලගෙ අදහස් පුංචි comment එකක් විදිහට ලියල යන්න 🥹
ඔයාලගෙ වචන අපට ගොඩක් වැදගත් වේවි. 🙏
ඔබ සැමට සුභ පැතුම්! 😍