𝙌𝙪𝙩𝙤𝙚𝙨

𝙌𝙪𝙩𝙤𝙚𝙨 𝔴𝔯𝔦𝔱𝔢 𝔶𝔬𝔲𝔯 𝔰𝔱𝔬𝔯𝔶....
𝔦𝔫 𝔶𝔬𝔲𝔯 𝔬𝔴𝔫 𝔴𝔞𝔶...
𝔦𝔫 𝔶𝔬𝔲𝔯 𝔬𝔴𝔫 𝔴𝔬𝔯𝔡𝔰....

*වාසනාව සතුට පිරි සුභ දවසක් වේවා හැමෝටම...😊🤍🌻*
26/06/2025

*වාසනාව සතුට පිරි සුභ දවසක් වේවා හැමෝටම...😊🤍🌻*

`මේක මිදෙන්න බැරි හරි පුදුම ඇබ්බැහියක්..` 🥺❤️ දවසම එකම නොටිෆියක් වෙනුවෙන් මග බලන ,එයා කෑවද නිදිද පරිස්සමින් ඉන්නවද කියලා...
25/06/2025

`මේක මිදෙන්න බැරි හරි පුදුම ඇබ්බැහියක්..` 🥺❤️

දවසම එකම නොටිෆියක් වෙනුවෙන් මග බලන ,
එයා කෑවද නිදිද පරිස්සමින් ඉන්නවද කියලා නිතරම මතකයට එන ,,
*කොච්චර දුරක වුණත් ළග ඉන්නවා වගේ දැනෙන ,,,,*


හිතුන වෙලාවට ගිහිල්ලා තුරැල් වෙන්න බැරි වුණත්, අසනීප වුණහම ළගින් ඉන්න බැරි වුණත් කවදාහරි කියන දවසක් වෙනුවෙන් හදවතින්ම ආදරේ කරන හරි පුදුම බැදීමක් 🥺🫶

ළග ඉන්න වාසනාවක් නැති වුණත් ඔයා වෙනුවෙන් එයාත් එයා වෙනුවෙන් ඔයත් බැදිලා ඉන්නවා නම් ඒ බැදීම රැකගන්න ❤️‍🩹🙂

මොකද, *"හැබහින් නොදැක එක හිතක් මත්තෙ නැහෙන්න හැමෝටම බෑ !!"*

-😩❤️-

*❝ මාව තේරුම් කරන්න උත්සහ කරලම මට හරි මහංසි 🥺 ❞**කියන්න පුලුවන් හැමදේම කියලත්  කරන්න පුලුවන් උපරීමෙට කරලත්**සමහර මිනිස්ස...
25/06/2025

*❝ මාව තේරුම් කරන්න උත්සහ කරලම මට හරි මහංසි 🥺 ❞*

*කියන්න පුලුවන් හැමදේම කියලත් කරන්න පුලුවන් උපරීමෙට කරලත්*
*සමහර මිනිස්සුන්ට අපිව කවදාවත් තේරුම් ගන්න බෑ 😊✋*

*එච්චරයි ! 🤍*

,*“ You don’t need someone to complete you. You only need someone who accept you completely.” 💍*බ්
25/06/2025

,*“ You don’t need someone to complete you. You only need someone who accept you completely.” 💍*බ්

*මිනිස්සු සමහර අවස්ථා වලදි අපිට චෝදනා කරනවා අපි වෙනස් වෙලා කියලා. ඉස්සර හිටියා වගේ නෙමෙයි කියලා.**ඔව්..ජීවිතේ සමහර තැන් ...
24/06/2025

*මිනිස්සු සමහර අවස්ථා වලදි අපිට චෝදනා කරනවා අපි වෙනස් වෙලා කියලා. ඉස්සර හිටියා වගේ නෙමෙයි කියලා.*

*ඔව්..ජීවිතේ සමහර තැන් වලදි මිනිස්සු වෙනස් වෙනවා..!*
*අපිට වෙනස් වෙන්න සිද්ධ වෙනවා..!!*

*අපි ළඟින් ආශ්‍රය කරන අය, අපි නැති තැන් වලදි අපි ගැන කතා කරන විදිය දැනගත්තම අපිට වෙනස් වෙන්න හිතෙනවා.*

*අපේ සංවේදීභාවය, සහකම්පනය මිනිස්සු අවභාවිතා කරන්න ගත්තම අපිට වෙනස් වෙන්න වෙනවා.*

*අපි ලොකු කැපකිරීම් කරලා ආරක්ෂා කරගත්ත මිනිස්සු, අපිට ද්‍රෝහි වෙනකොට අපි නිකන්ම වෙනස් වෙන්න ගන්නවා.*

*අපි අපේ උපරිමයෙන් සලකද්දිත්, අපිව ඩෝන්ට් කෙයා කරන මිනිස්සු නිසා අපි ටික ටික වෙනස් වෙනවා.*

*ඒ නිසා, මිනිස්සු නිතරම වෙනස් වෙනවා. තමන්ව නොවටින, නොගැළපෙන තැන් වලින් අයින් වෙලා තමන්ට වටිනාකමක් දෙන්න පුරුදු වෙනවා.*

*ඒ නිසා,*
*වෙනස් වෙන්න බය වෙන්න එපා.*

*අපි ජීවත් වෙන්න ඕනි අපිව වටින, අපිව පාවිච්චි නොවෙන තැන් වල. ඒ හින්දා, අපිට වටිනාකමක් හෝ ගෞරවයක් නොදෙන, හැබැයි අපි වෙනස් වෙලා කියලා අපිට චෝදනා කරන මිනිස්සුන්ගෙ වචන වලට අපි කොයිම වෙලාවකවත් හිත් නරක් කරගන්න ඕනි නැහැ..! 💜*

*" ඉක්මන් නොවන්න. හොඳ දේවල් වලට කාලය ගත වේ.**හිමින්, කල්පනාවෙන් ඔයාගෙ ගමන යන්න.**ගෙවී ගියාට වඩා හොද දවස් පැමිණෙනු ඇත...!...
24/06/2025

*" ඉක්මන් නොවන්න. හොඳ දේවල් වලට කාලය ගත වේ.*

*හිමින්, කල්පනාවෙන් ඔයාගෙ ගමන යන්න.*
*ගෙවී ගියාට වඩා හොද දවස් පැමිණෙනු ඇත...!! 💚🌻"*

හිතේ කොනකම මටත් තිබුනා ඔබේ හද ගැන හැගීමක්.කොතෙක් තිබුනත් මට තියෙනවා මහම මහ කැත පුරුද්දක්.අහංකාරිලු, ඇහෙනවා මට මහ ගොඩක් අ...
24/06/2025

හිතේ කොනකම මටත් තිබුනා ඔබේ හද ගැන හැගීමක්.
කොතෙක් තිබුනත් මට තියෙනවා මහම මහ කැත පුරුද්දක්.
අහංකාරිලු, ඇහෙනවා මට මහ ගොඩක් අය කිවිල්ලක්.
හිතුවෙ නෑ මම හොයාගෙන එයි මැරීගෙන ඔය හිත මටම විතරක්.

😒❤️.

*" I came to win." ♠*
23/06/2025

*" I came to win." ♠*

*Dancing in the dark with you 🖤*
22/06/2025

*Dancing in the dark with you 🖤*

*A father doesn't tell you that he loves you; he shows you"🫶*
22/06/2025

*A father doesn't tell you that he loves you; he shows you"🫶*

*සතුට සල්ලි වලට ගන්න බෑ"ඒත් සල්ලි දීලා සතුට ගන්න පුළුවන්"❤️😌💯*
22/06/2025

*සතුට සල්ලි වලට ගන්න බෑ"ඒත් සල්ලි දීලා සතුට ගන්න පුළුවන්"❤️😌💯*

*— Forever healed by sunset and the sunset. 🌅 ✨*
22/06/2025

*— Forever healed by sunset and the sunset. 🌅 ✨*

Address

No48 Akkarawaththa Galagedara
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙌𝙪𝙩𝙤𝙚𝙨 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category