08/04/2026
සිනමාවේ superstar රංජන් රාමනායකගේ නවතම සිනමා නිර්මාණය වන OIC ගඩාෆි පසුගියදා මාධ්‍ය ප්‍රදර්ශනය CCC scope Cinema හීදි ප්‍රදර්ශනය කෙරුනා...
OIC ගඩාෆි ෆිල්ම් එක නැරඹීමෙන් අනතුරුව රංජන් අයියා මූලිකත්වයෙන් නවලෝක 14 මහලේ තිබූ සාදයට යාමට රංගනශිල්පීන් සමග එක්ව අපට එයට සහභාගි වීමට ලැබුනු අවස්ථාව
මෙම චිත්‍රපටය රංජන් රාමනායකගේ පස්වන සිනමා නිර්මාණය වන අතර අප්‍රේල් මසය තුළ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි...
ාෆි