The Mirage By Hansi

  • Home
  • The Mirage By Hansi

The Mirage By Hansi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Mirage By Hansi, Photography Videography, .

 #2026
31/12/2025

#2026

සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා! 💞🥳🎉️🎁
25/12/2025

සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා! 💞🥳🎉️🎁

මේ ඔබගේ උපකාරය අපට අවැසිම මොහොතයි...!!! ගම්පොල කුරුදුවත්ත පිටකන්ද ප්‍රදේශයේ පදිංචි මහනුවර අධ්‍යයන මධ්‍යස්ථානයේ අපගේ සොහො...
05/12/2025

මේ ඔබගේ උපකාරය අපට අවැසිම මොහොතයි...!!!

ගම්පොල කුරුදුවත්ත පිටකන්ද ප්‍රදේශයේ පදිංචි මහනුවර අධ්‍යයන මධ්‍යස්ථානයේ අපගේ සොහොයුරියගේ නිවස පසුගිය දිනක නායට හසු වී විනාශ වී ඇත...
මේ වන විට ඇය සහා ඇයගේ පවුල දැඩි ලෙස අපහසුතාවයට පත් වි ඇති මොහොතේ අපේම සහෝදරිය වෙනුවෙන් අපිට පුලුවන් උපකාරය අපි ඉටු කරමු ❤️

නැවත ගොඩ ඒමට අපි සැවොම එකතු වී ඇයට හයියක් වෙමු...

ඔබට හැකි මුදල් ප්‍රමාණයක් ඉහත ගිනුමට බැර කර අදාල slip එක අපට යොමු කරන්න

+94 71 575 8880
C.K Abeykoon

0715103791
M. Dilrukshi

78 472 8316
Kaushalya

අධ්‍යාපනවේදි සහෝදරත්වයේ එකමුතුව❤️

🫂🙏
04/12/2025

🫂🙏

අයහපත් කාලගුණය නිසා කිසිවෙකුට කරදරයක් නොවේවා !!! හැමෝම පරිස්සමෙන් ඉන්න ❤🙏🫂
27/11/2025

අයහපත් කාලගුණය නිසා කිසිවෙකුට කරදරයක් නොවේවා !!! හැමෝම පරිස්සමෙන් ඉන්න ❤🙏🫂

The most powerful thing in the universe  'අම්මා'  දුවෙක් විදිහට මේ ලොකයේ ලබන වටිනාම දේ අම්මගෙන් ලැබෙන ආදරය, රැකවරණය, සෙන...
26/11/2025

The most powerful thing in the universe 'අම්මා'
දුවෙක් විදිහට මේ ලොකයේ ලබන වටිනාම දේ අම්මගෙන් ලැබෙන ආදරය, රැකවරණය, සෙනහස.....

✨️❤ Good Morning ❤✨️
25/11/2025

✨️❤ Good Morning ❤✨️

☀️✨️ Good Morning ✨️☀️ඔයාගෙ සියලූම  ප්‍රාර්ථනා ඉටුවන ලස්සන ආදරණීය දවසක් වේවා!!😍😍
24/11/2025

☀️✨️ Good Morning ✨️☀️
ඔයාගෙ සියලූම ප්‍රාර්ථනා ඉටුවන ලස්සන ආදරණීය දවසක් වේවා!!😍😍

☀️✨️ G O O D   M O R N I N G ✨️☀️
23/11/2025

☀️✨️ G O O D M O R N I N G ✨️☀️

✨️🙏
22/11/2025

✨️🙏

අපි හිතන පතන බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම වෙන්නෙ නෑ..... හැබැයි අපි ඒ දේවල් වලට ආදරේ කරොත් අපිට ඒ දෙවල් අනිවාර්යයෙන්ම...
20/11/2025

අපි හිතන පතන බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම වෙන්නෙ නෑ..... හැබැයි අපි ඒ දේවල් වලට ආදරේ කරොත් අපිට ඒ දෙවල් අනිවාර්යයෙන්ම කවදාහරි දවසක ලැබෙනවාමයි.... ඉතින් ලස්සන ළමයෝ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න....... ඒවගේම ඔයාගේ හීන වලට යන්න මහන්සි වෙලා වැඩ කරන්න..... ❤🥰🫶
✍️ Hansi Herath

Address


Website

Alerts

Be the first to know and let us send you an email when The Mirage By Hansi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Photography Service?

Share