Tharindu Dhanushka Photography

Tharindu Dhanushka Photography Turning imagination into visual art. 🖤

💔💔
02/11/2026

💔💔

ලංකාවේද කියලා හිතාගන්නවත් බැරි තැන් 😍🇱🇰රාවණා රජුගේ රහස් ආයුධ කම්හල සහ රත්තරන් ඇඳ, ජනප්‍රවාදයට අනුව රාවණා රජුගේ යකඩ හා ආය...
02/11/2026

ලංකාවේද කියලා හිතාගන්නවත් බැරි තැන් 😍🇱🇰

රාවණා රජුගේ රහස් ආයුධ කම්හල සහ රත්තරන් ඇඳ, ජනප්‍රවාදයට අනුව රාවණා රජුගේ යකඩ හා ආයුධ නිෂ්පාදනය කරන ස්ථානයක් රක්ෂාගල කන්ද මුදුනේ තිබී ඇතැයි කියවෙනවා.

එක් දිනක එහි ඇති වූ විශාල ගින්නකින් යකඩ කම්හල විනාශ වූ බවත්, එහි අළු කන්ද පාමුල පිහිටි ප්‍රදේශයකට ගසාගෙන ගිය නිසා එම ගමට අළුගොල්ල යන නම ලැබුණු බවත් ගම්වැසියන් අතර කතාවක් තියෙනවා.

තවත් ජනප්‍රවාදයක කියවෙන්නේ රාවණා සීතා දේවිය රක්ෂාගලේ සඟවා තැබූ බවත්, කන්දේ කොහේ හෝ රත්තරන් ඇඳක් තවමත් සැඟවී ඇති බවත්ය.

🇱🇰❤️

හැන්දෑවට පොඩ්ඩක් වැස්සත් ඕනේ… ලස්සන වෙලා එන්න. 🌧️🌧️🍃
02/11/2026

හැන්දෑවට පොඩ්ඩක් වැස්සත් ඕනේ… ලස්සන වෙලා එන්න. 🌧️🌧️🍃

ඒ වයිබ් එක 😍 🌧️
02/11/2026

ඒ වයිබ් එක 😍 🌧️

පිටසක්වල යාළුවෝ එන තැනක් 👽🛸Alien Mountain කියන නමින්ද ප්‍රසිද්ධයි.
02/11/2026

පිටසක්වල යාළුවෝ එන තැනක් 👽🛸
Alien Mountain කියන නමින්ද ප්‍රසිද්ධයි.

කෙල්ල එක්ක රෑට ඉන්න. 😎Location _Nilwella (near Dikwella and Tangalle) within the Matara District of the Southern Provinc...
02/11/2026

කෙල්ල එක්ක රෑට ඉන්න. 😎

Location _Nilwella (near Dikwella and Tangalle) within the Matara District of the Southern Province, Sri Lanka

යාපහුව පර්වත බලකොටුව | Yapahuwa Rock Fortress 🇱🇰⛰️අතීතයේ ශ්‍රී විභූතිය අදටත් කියාපාන, ඉතිහාසයත් සොබාදහමේ සුන්දරත්වයත් එක...
02/11/2026

යාපහුව පර්වත බලකොටුව | Yapahuwa Rock Fortress 🇱🇰⛰️

අතීතයේ ශ්‍රී විභූතිය අදටත් කියාපාන, ඉතිහාසයත් සොබාදහමේ සුන්දරත්වයත් එකට මුණගැහෙන අපූරු ස්ථානයක් ❤️🌿

📍 **Location:** Yapahuwa Rock Fortress, Yapahuwa, Kurunegala District, North Western Province, Sri Lanka 🇱🇰

මොන වගේ feeling එකක්ද එන්නේ? ❤️👁️‍🗨️
02/11/2026

මොන වගේ feeling එකක්ද එන්නේ? ❤️👁️‍🗨️

පොළොන්නරුව පින්බිම" ❤️                          🇱🇰❤️
01/11/2026

පොළොන්නරුව පින්බිම" ❤️

🇱🇰❤️

රාත්‍රිය උදා උනා 🌕
01/11/2026

රාත්‍රිය උදා උනා 🌕

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Tharindu Dhanushka Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share