Sith Ru Photography

Sith Ru Photography "✨☘️We make your memorable days unforgettable...💗🍃📷"
Wedding | Events | Birthday & Any shoot

Engaged ..  💍💕              ❝ Dumindu Rathnayake & Pushpi Dissanayake  ❞📷  BY Sith Ru Photography Contact Sith Ru Photog...
03/08/2026

Engaged .. 💍💕
❝ Dumindu Rathnayake & Pushpi Dissanayake ❞

📷 BY Sith Ru Photography

Contact Sith Ru Photography on WhatsApp.https://wa.me/94756631040
Gayani Hindagoda Dhanushka B Hidagoda Murthi Hamuduruwo

We make your memorable days unforgettable...🍃💐✨

T H A R U S H I |  22nd B'day ••🥂💕Photography  | Sith Ru Photography Contact           |  Sith Ru Photography on WhatsAp...
27/07/2026

T H A R U S H I | 22nd B'day ••🥂💕

Photography | Sith Ru Photography
Contact | Sith Ru Photography on WhatsApp. https://wa.me/94756631040 🖤

✨☘️We make your memorable days unforgettable...💗🍃

| Sith Ru Photography on WhatsApp. https://wa.me/94756631040 🖤
Gayani Hindagoda Murthi Hamuduruwo Dhanushka B Hidagoda

✨☘️We make your memorable days unforgettable...💗🍃

Vastu Expo – 2026 |🏠📐Department of Sanskrit and Eastern StudiesUniversity of Kelaniya🌿 කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්...
25/07/2026

Vastu Expo – 2026 |🏠📐
Department of Sanskrit and Eastern Studies
University of Kelaniya

🌿 කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨයේ සංස්කෘත හා පෙරදිග අධ්‍යයන අංශය විසින් සංවිධානය කරන ලද “Vastu Expo – 2026 ” ප්‍රදර්ශනය, 2026 ජූලි 13 සහ 14 දෙදින තුළ සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය, මානවශාස්ත්‍ර පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා, සමාජීය විද්‍යා පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ මහතා, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ First Secretary (PIC) සහ ඉන්දීය සංස්කෘතික සබඳතා මණ්ඩලයේ (ICCR) වැඩබලන අධ්‍යක්ෂ රෝෂිනී තොම්සන් මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී වූහ.

වාස්තුශාස්ත්‍ර ගෞරව උපාධි පාඨමාලාවේ සිසුන්ගේ පර්යේෂණ, නිර්මාණ, ආකෘති සහ වාස්තු විද්‍යාත්මක සංකල්ප මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

පුරාණ වාස්තුශාස්ත්‍ර දැනුම නවීන නිර්මාණශීලීත්වය සමඟ එක් කළ මෙම ප්‍රදර්ශනය, සිසුන්ගේ දැනුම, පර්යේෂණ හැකියාව සහ නිර්මාණශීලීත්වය ඉදිරිපත් කළ සුවිශේෂී අවස්ථාවක් විය.

📖 එහිදී ‘ආලය’ ශාස්ත්‍රීය සඟරාවේ දෙවන වෙළුම ද එළිදැක්විණි.

📍 මානවශාස්ත්‍ර පීඨ කලාගාරය – කැලණිය විශ්වවිද්‍යාලය
📅 2026 ජූලි 13 සහ 14

📸 © Sithru Photography
&AURA by Lakshan

📸 Sith Ru Photography
Contact Sith Ru Photography on WhatsApp. https://wa.me/94756631040 🖤
Gayani Hindagoda
Murthi Hamuduruwo
Dhanushka B Hidagoda

Vastu Expo – 2026 |🏠📐
Department of Sanskrit and Eastern Studies,

& AURA by Lakshan

📸 Sith Ru Photography
Contact Sith Ru Photography on WhatsApp. https://wa.me/94756631040 🖤
Gayani Hindagoda
Murthi Hamuduruwo
Dhanushka B Hidagoda

Vastu Expo – 2026 |🏠📐Department of Sanskrit and Eastern Studies University of Kelaniya 🌿 කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්...

📸 © Sith Ru Photography

📸 © Sithru Sith Ru Photography
&AURA by Lakshan

📸 Sith Ru Photography
Contact Sith Ru Photography on WhatsApp. https://wa.me/94756631040 🖤
Gayani Hindagoda
Murthi Hamuduruwo
Dhanushka B Hidagoda

Address

Kandy
Kandy
20710

Alerts

Be the first to know and let us send you an email when Sith Ru Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sith Ru Photography:

Shortcuts

Share