Vito Wood Fired Pizza

Vito Wood Fired Pizza Vito Wood Fired Pizza 🍕🔥 – Serving authentic wood-fired pizza, pasta, beverages & desserts with live music! Dine-in | Takeaway | Delivery 🚀
(324)

Visit us in Kandy, Colombo & Peradeniya for the best flavors.

6වෙනි Vito Wood Fired Pizza outlet එක ඕනේ කොහෙටද? 😎🔥❤️🍕Comment කරමුද බලන්න 😁🍕
11/05/2026

6වෙනි Vito Wood Fired Pizza outlet එක ඕනේ කොහෙටද? 😎🔥❤️🍕

Comment කරමුද බලන්න 😁🍕

💐 To the women who fill our lives with endless love, warmth, strength, and care — Happy Mother’s Day from Vito Wood Fire...
10/05/2026

💐 To the women who fill our lives with endless love, warmth, strength, and care — Happy Mother’s Day from Vito Wood Fired Pizza
❤️

A mother’s love is like a warm meal shared with family — comforting, genuine, and unforgettable. Today, we celebrate every mother who sacrifices, supports, nurtures, and loves unconditionally through every moment of life. ✨

May your day be filled with happiness, laughter, togetherness, and all the love you truly deserve. Thank you for being the heart of every home. 💝

💐 නිමක් නැති ආදරය, උණුසුම, ශක්තිය සහ සැලකිල්ලෙන් අපගේ ජීවිත පුරවන කාන්තාවන්ට - Vito Wood Fired Pizza වෙතින් සුභ මව්වරුන්ගේ දිනයක්
❤️

සැනසිලිදායක, අව්‍යාජ සහ අමතක නොවන මවකගේ ආදරය පවුලේ අය සමඟ බෙදා ගන්නා උණුසුම් ආහාර වේලක් වැනිය. අද, ජීවිතයේ සෑම මොහොතක්ම කොන්දේසි විරහිතව කැප කරන, සහයෝගය දක්වන, පෝෂණය කරන සහ ආදරය කරන සෑම මවක්ම අපි සමරමු. ✨

ඔබේ දවස සතුට, සිනහව, එකමුතුකම සහ ඔබට සැබවින්ම ලැබිය යුතු සියලු ආදරයෙන් පිරී ඉතිරී යනු ඇත. සෑම නිවසකම හදවත වීම ගැන ඔබට ස්තූතියි. 💝

📍Kandy | Colombo | Galle | Negombo | Peradeniya
📞 077 454 9000
🌐 vitopizza.lk

09/05/2026

ඔන්න ඔයාලගේ Special days අපිත් එක්ක Celebrate කරන්න හිතන් ඉන්න අයට තමා මේක… 🎉🍕
ඉතින් බලාගෙන ඉන්න එපා… 💛
අදම එන්න Vito Wood Fired Pizza Peradeniya outlet එකට ✨🔥

📍 4th Floor - Hameedia Building, Peradeniya Road, Kandy

📞 077 454 9000
🌐 vitopizza.lk

09/05/2026

😌😍 කමුද 🍕 කෑල්ලක්....

Best of luck Vesters Rugby 🏉🔥
06/05/2026

Best of luck Vesters Rugby 🏉🔥

Dialog Schools Rugby League 2026
Division 1 | Segment B
Match 01
St Sylvester’s College vs Richmond College

📆 6th MAY 2026
🕓 4.15 P.M
🏟️ Nittawela Rugby Stadium

Roar with pride, stand by our side!👑🏈
Show your love for Vesters Rugby! 🇳🇱

Join us on 6th May at Nittawela Rugby Stadium as we clash on the field. Your cheers fuel our passion!

Together, we’re unstoppable! 💪🏼🔥



St.Sylvester's College Old Boys' Association
My Sylvesters
SSCK OBA QATAR
Vito Wood Fired Pizza
NEON Global Colombo

ඔබ අපගේ ශක්තියයි ♥️ රසම රස දර පෝරණු pizza රසින් රටක් රසවත් කරන, සැමගේම මුවට සිනහවක් ගෙන එමින් ආදරණීය සේවාවක් ලබාදෙන ආදරණ...
01/05/2026

ඔබ අපගේ ශක්තියයි ♥️ රසම රස දර පෝරණු pizza රසින් රටක් රසවත් කරන, සැමගේම මුවට සිනහවක් ගෙන එමින් ආදරණීය සේවාවක් ලබාදෙන ආදරණීය vito wood fired pizza පවුලේ සියළු දෙනාම ඇතුළුව සියළුම වෙහෙස මහන්සියෙන් වැඩ කරන ජනතාවට සුභ කම්කරු දිනයක්!

Happy Labour Day! 🛠️🍕
Today, we honor the hardworking hands and passionate hearts that keep our ovens fired, our service warm, and our pizzas perfect.

To our incredible team and to every worker across the nation — your dedication builds dreams and serves smiles every day.

From all of us at Vito Wood Fired Pizza, thank you & Happy Labour Day!

📍 Kandy | Colombo | Peradeniya | Negombo | Colombo
📞 077 454 9000
🌐 vitopizza.lk

Takeaway Ready! 🍕🔥උණු උණු දර පෝරණු Pizza එකක් දැන් ඉක්මනින්ම ඔබේ අතට—order එකක් දාගෙන, නියම wood-fired taste එකත් එක්ක ග...
28/04/2026

Takeaway Ready! 🍕🔥
උණු උණු දර පෝරණු Pizza එකක් දැන් ඉක්මනින්ම ඔබේ අතට—order එකක් දාගෙන, නියම wood-fired taste එකත් එක්ක ගෙදරටම රස අරන් යන්න 😍✨
Call කරලා takeaway order කරන්න, නැත්තං ඇවිත් pick up කරගන්න—Vito Wood Fired Pizza එකෙන් අපි ready! 💛📦

දැන්ම කතා කරන්න :
📞 077 736 4500

🌐 vitopizza.lk

28වන Battle of Golds නිල මාධ්‍ය සාකච්ඡාව 2026 අප්‍රේල් 22 වන දින Oak Ray Regency හොටලයේදී පැවැත්විණි. එම උත්සවය මනාව සංව...
23/04/2026

28වන Battle of Golds නිල මාධ්‍ය සාකච්ඡාව 2026 අප්‍රේල් 22 වන දින Oak Ray Regency හොටලයේදී පැවැත්විණි. එම උත්සවය මනාව සංවිධානය කිරීම පිලිබදව රාහුල විද්‍යාලයට ප්‍රථමයෙන් ස්තුතිය පුදකරසිටිමු.

මේ සඳහා ශ්‍රී සුමංගල විද්‍යාලයේ ප්‍රධාන අනුග්‍රහයක( Platinum Sponsor ) වන Vito Wood Fired Pizza අපි සහභාගි වුණෙමු. ශ්‍රී සුමංගල විද්‍යාලයේ පාසල් සිසුන්ට ශක්තියක් සහ ධෛර්යයක් වෙමින්, ශ්‍රී ලංකාවේද පාසල් ක්‍රිකට් වෙනුවෙන් මෙම අත්වැල් බැඳගැනීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකමු.
කණ්ඩායම දෙකටම ඉතාමත් විශිෂ්ට තරගාවලියක් සඳහා Vito Wood Fired Pizza අපි ආදරයෙන් සුභ පතමු.

📍 Kandy | Colombo | Galle | Negombo
📞 077 454 9000
🌐 vitopizza.lk

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Vito Wood Fired Pizza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share