Kandy boy

Kandy boy ඔබ සතුටින් සිටීමට කැමතිනම් කරපු පින්කම් ගැන නිතර සිතන්න,කතාකරන්න

02/06/2026

දිත්වා කුනාටුව ai ඇසින් ゚viralシfypシ゚ ゚

02/06/2026

මාව follow කරන්න මාත් follow back කරනවා අනිවාර්යයෙන් follow කරලා comment එකක් දාන්න 😍❤️

02/06/2026

I got over 1,100 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

02/06/2026
02/06/2026

ප්‍රාර්ථනාවක් කරන්නද මේ වෙලාවේ අවුලෙන් ඉන්න හැම හිතක්ම නිවෙන්න ඕනි
🥺❤️😊

පිංබර වෙසක් මංගල්‍යක් වෙවා
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යක් වෙවා

29/05/2026

Follows ටිකක් වැඩි කරගමුද මාව follow කරලා comment එකක් දාන්න මාත් අනිවාර්යයෙන් follow back කරනවා

*🟡 මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය.*==========================*💡 මිථ්‍යා දෘෂ්ටික නිර්වාණය නම් :-* මිථ්‍යාදෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්ම...
18/07/2025

*🟡 මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය.*
==========================

*💡 මිථ්‍යා දෘෂ්ටික නිර්වාණය නම් :-* මිථ්‍යාදෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පරිකල්පනය කොට පනවන ලද්දා වූ නිර්වාණයයි. එය සාමාන්‍යයෙන් එකක් වූ නමුත් ප්‍රභේද විසින් පස් වැදෑරුම් වේ. එයින් ප්‍රථම මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය මෙසේ ය. මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යමෙක් තෙම මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ පස්කම් රසයෙහි ඇලී පස්කම් රසයෙහි සම්පූර්ණව ස්වකීය චක්ෂුරාදි ඉන්ද්‍රියන් කැමති පරිදි පඤ්චකාම ගුණයෙහි හසුරුවමින් පඤ්චකාම සම්පත්තිය විඳින්නේ වේ නම්:- හෙතෙම පරම දෘෂ්ට ධර්ම නිර්වාණයට පැමිණියේයැයි කියත්. මෙසේ ඔවුහු පඤ්චකාම සම්පත්තියෙන් දුක්ඛයන් නිවා ගැනීම නිර්වාණයයි පනවත්. එහෙයින් වදාරන ලදී. බ්‍රහ්මජාල සූත්‍රයෙහි:-

`“ඉධ භික්ඛවේ එකච්චො සමණෝවා බ්‍රහ්මණෝ වා ඒවං වාදි හොති. එවං දිට්ඨි. යතො ඛො භො අයං අත්තා පඤ්චහි කාම ගුණේහි සමප්පිතො සමඞ්ගිභූතෝ පරිවාරෙති එත්තාවතා ඛෝ අයං අත්තා පරම දිට්ඨ ධම්ම නිබ්බානං පත්තෝ හොති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරම දිට්ඨ ධම්ම නිබ්බානං පඤ්ඤාපෙන්ති.”` යි.

*⚪ මේ ප්‍රථම මිථ්‍යා දෘෂ්ටික නිර්වාණයයි.*

ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔවුන්ගේ වාදය ප්‍රතික්‍ෂේප කොට මේ සත්ත්ව තෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධම්යන්ගෙන් වෙන්ව විතර්කය හා විචාරය සහිත වූ විවේකයෙන් හට ගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ ප්‍රථම ධ්‍යානයට පැමිණියේ වේ නම් හෙතෙම පරම දෘෂ්ට ධර්ම නිර්වාණයට පැමිණියේ යයි කියත්. මෙසේ ඔවුහු ප්‍රථම ධ්‍යානය නිර්වාණයයි පනවත්. එහෙයින් වදාරන ලදී. බ්‍රහ්මජාල සූත්‍රයෙහි :-

`“යතො ඛො භො අයං අත්තා විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො හෝ අයං අත්තා පරම දිට්ඨ ධම්ම නිබ්බානප්පත්තෝ හොති. ඉත්ථෙකෙ සතෝ සත්තස්ස පරම දිට්ඨ ධම්ම තිබ්බානං පඤ්ඤාපෙන්ති”` යි.

*🟡 මේ ද්විතීය මිථ්‍යාදෘෂ්ටික නිර්වාණයයි.*

ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ දෙක ප්‍රතික්‍ෂේප කොට ද්විතීයධ්‍යානයට පැමිණි සත්ත්ව තෙම දෘෂ්ට ධර්ම නිර්වාණයට පැමිණියේ යයි ද්විතීය ධ්‍යානය නිර්වාණයයි පනවත්. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ තුනම ප්‍රතික්‍ෂේප කොට තෘතිය ධ්‍යානයට පැමිණි පුද්ගල තෙමේ දෘෂ්ටධර්ම නිර්වාණයට පැමිණියේ යයි තෘතීය ධ්‍යානය දෘෂ්ටධර්ම නිර්වාණයයි පනවත්. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ සතර ප්‍රතික්‍ෂේප කොට චතුර්ථ ධ්‍යානයට පැමිණි පුද්ගල තෙම පරම දෘෂ්ටධර්ම නිර්වාණයට පැමිණියේ යැයි චතුර්ථ ධ්‍යානය නිර්වාණයැයි පනවත්. විස්තර බ්‍රහ්මජාල සූත්‍රයෙන් දත යුතු.

*🔴 මේ තෘතීය චතුර්ථ පඤ්චම මිථ්‍යාදෘෂ්ටික නිර්වාණයෝ ය.*

තව ද, `“නිබ්බානං නිබ්බානතෝ සඤ්ජානාති. නිබ්බානං නිබ්බානතෝ සඤ්ඤත්වා නිබ්බානං මඤ්ඤති. නිබ්බානස්මිං මඤ්ඤති. නිබ්බානතෝ මඤ්ඤති. නිබ්බානං මෙති මඤ්ඤති. නිබ්බානං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි”` යන මූල පර්‍ය්‍යාය දේශනාවේ දක්වා තිබෙන්නේත් මේ මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය මැයි.
මිථ්‍යාදෘෂ්ටික නිර්වාණය නිමි.

|මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ෴.✍🏼|

20/05/2025

අප සැම වෙනුවෙන් දිවිපිදූ විරුවාණන්ටත් , මෙවන් අභීත පුතුන් දැයට දායාද කල ඒ දෙමව්පියන්ටත් , ඒ දයාබර බිරිදටත් උපහාරයක්ම වේවා ❤️❤️💪💪

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Kandy boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share