Randi Nick Mobile Photography

Randi Nick Mobile Photography Collecting memories, one beautiful moment at a time

12/02/2026
07/12/2025
Beutiful Nature
24/11/2025

Beutiful Nature

14/10/2025

මේ ළමයා අද තමා මේ වැඩේ පටන් අරන් තියෙන්නෙ💪
ඇඹුල් දොඩං යුෂ වීදුරැවක් රුපියල් 100යි❤️
දෙහිවල පීට්සා හට් එක ළග ඉදල (හෝලි ෆැමි කොන්වන්ට් එක අසල) තනියම ගේමක දෙනවා.💪💪
අම්මා වකුගඩු අසණිපයෙන්ලු😥
ඉරිදට නංගි එක්ක ගෙයින් ගෙට ගිහින් එළවලු විකුණනවලු.👏👏
පුලුවන් හැමෝම උපරිම සහයෝගය දෙන්න.💪

Share කරන්නම ඕනේ Post ❤️❤️👊🏻💪👉🏻
10/10/2025

Share කරන්නම ඕනේ Post ❤️❤️👊🏻💪👉🏻

Sri Lankan airlines….!!! 👌🏾👌🏾❤️

වැටීගන යන ව්‍යාපාර උනත් උස්සල ගන්න පුළුවං තනි චරිත දැකල තියනවද..?
අවුරුදු 25ක් තිස්සෙ Sri Lankan airlines එකේ ගමං ගියාට දැං සුමාන දෙකකට කලිං තමයි මේ වගේ එකෙක්ව දැක්කෙ...

මේ යෝදයා flight එක ඇතුලෙ තනියම ගේමක් ගහනව...එක එක ජාතියෙ (සමහරක් කරදරකාරී passengers ල ඇතුළුව) කවුරු මොනව ඉල්ලුවත් හිනාවක් දාගන තත්පර ගානෙං ඒක කරල දෙනව...staff එකේ අනික් අය rest කරන වෙලාවටත් මූ වතුර ටිකක්, juice වීදුරු ටිකක් හරි ට්‍රේකක තියාගන ඇවිදිනව...හැම request එකක්ම බලාපොරොත්තු නොවුන පුංචි surprise එකක් එක්ක තමයි ලැබෙන්නෙ...වතුර ඉල්ලපු එකාට වතුර එක දෙන්නෙ පොඩි රටකජු පැකට් එකක්, බිස්කට් දෙකක් එක්ක...හෙනම පොඩි දේවල් මේ...හැබැයි ඒ වෙලාවට passengers ලගෙ මූනු බලන්න වටිනව...

මගේ එහාපැත්තෙ වාඩිවෙලා ගියපු Australian ආච්චිට කැස්සක් ඇවිත් දෙපාරක්ම උනුවතුර ටිකක් ඉල්ලුව...ඊට පස්සෙ මූ උණුසුම් වතුර තියන බෝතලේකුයි ලස්සන කෝප්පෙකුයි ගෙනත් දුන්න අර මනුස්සයට...සුදු ආච්චිට හිතාගන්න බෑ...
මගෙං අහනව "මේ මගේ පලවෙනි Sri Lankan experience එක...ලංකාවෙ මිනිස්සු හැමෝම මේ වගේ කරුණාවන්ත ද?" කියල...
මං කිවුව "කලාතුරකින් ඇරුනම 90%කට වඩා මේ වගේ අය කියලනං මට ෂුවර්" කියල....

economy class එකක් ඇතුලෙ business class එකක service vibe එකක් හදපු පොරක්...
පොඩි චැටක් දැම්ම මූත් එක්ක...නම Kevin…මේකගෙ ආකල්ප තමයි රටකට, ඕනම ආයතනයකට ලැබෙන්න පුළුවං වටිනම සම්පත..."අපි කොහොමහරි Sri Lankan airlines ගොඩදානව" කියන ගැම්මෙං ඉන්නෙ....

ඉතිං ගාන කීය උනත් මොන සුළු අඩුපාඩු තිබුනත් වෙන airlines වල යන්න හිතෙයිද අපිට...

උපුටා ගත්තේ Varuna Rathnabharathie මහතාගේ ෆේස්බුක් පිටුවෙන්

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Randi Nick Mobile Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category