15/11/2026
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද
අන්තර් පාඨශාලීය සාහිත්‍ය තරගාවලියේ📜
ගී රසවින්දන ජ්‍යෙෂ්ඨ අංශයේ
ප්‍රථම ස්ථානය දිනාගත් මහ/හේවාහැට මධ්‍ය විද්‍යාලයේ
12 විද්‍යා අංශයේ තරුෂි නිමේෂා මාරසිංහ
සිසුවියට අපගේ උණුසුම් සුබ පැතුම්✨!