Kanakarajah Photography

Call Contact the business

Kanakarajah Photography "Where moments meet magic "

ගෙඩිගේ විහාර පෙරහැර - 2026
28/08/2026

ගෙඩිගේ විහාර පෙරහැර - 2026

27/08/2026

තේජවන්ත නුවර පිංබරම හවසක නිකිනි සද යටින් දෙව්ලොවක සිරි මැවේ...

නිකිණි සඳ කිරණ යට රටට සදා සෙත සලසන අප උතුම් මුණි රැගෙන  වාසනා මඟුලැතුන් මෙවසරට අවසන් මහා රන්දෝලිය ඇරඹූ වගයි🙏✨❤️ #ඇසළපෙරහ...
27/08/2026

නිකිණි සඳ කිරණ යට රටට සදා සෙත සලසන
අප උතුම් මුණි රැගෙන වාසනා මඟුලැතුන් මෙවසරට අවසන් මහා රන්දෝලිය ඇරඹූ වගයි

🙏✨❤️

#ඇසළපෙරහැර

27/08/2026
අසිරි මල් වැසි මැද උඩට වියනින් ද පයට පාවඩයෙන් ද විභූෂිතව මහනුවර වීදි සරන්නට හතරවන රන්දෝලියට අවසරයි...🙏✨💙 #ඇසළපෙරහැර     ...
26/08/2026

අසිරි මල් වැසි මැද උඩට වියනින් ද පයට පාවඩයෙන් ද විභූෂිතව මහනුවර වීදි සරන්නට හතරවන රන්දෝලියට අවසරයි...
🙏✨💙

#ඇසළපෙරහැර #නුවර

25/08/2026

#ඇසළපෙරහැර

කන්ද උඩරට දෙවන රන්දෝලී පෙරහැර අසිරිය 2026 🙏🤍✨🥰  #ඇසළපෙරහැර
25/08/2026

කන්ද උඩරට දෙවන රන්දෝලී පෙරහැර අසිරිය 2026
🙏🤍✨🥰

#ඇසළපෙරහැර

සුවාසූ දහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලත් වාම දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන මහා ගෞරව පරිහාරයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සරයි....
24/08/2026

සුවාසූ දහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලත් වාම දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන මහා ගෞරව පරිහාරයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සරයි...
🙏🤍✨

#ඇසළපෙරහැර

Address

Elkaduwa Road. Wattegama
Kandy
171

Telephone

+94712206880

Website

Alerts

Be the first to know and let us send you an email when Kanakarajah Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kanakarajah Photography:

Shortcuts

Share