25/09/2026
🎉📸 TP_Photography – 1st Anniversary 📸🎉
අදට අපේ TP_Photography පටන් අරගෙන හරියටම අවුරුද්දක්! ❤️
මේ අවුරුද්ද පුරාවට අපිත් එක්ක එකතු වෙලා, අපිව විශ්වාස කරලා තමන්ගේ විශේෂ මතකයන් අපිට භාරදුන් හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️
එක එක Shoot එකක්, එක එක Photo එකක් එක්ක අපිට ලැබුණු අත්දැකීම්, ආදරය සහ සහයෝගය තමයි අද TP_Photography මෙතනට අරගෙන ආවේ. 📸✨
ඉදිරියටත් මීට වඩා ලස්සන මතකයන් ඔබ වෙනුවෙන් Capture කරන්න අපි සූදානම්. ❤️
🎁 1st Anniversary Special Offers
🎉 වාසනාවන්ත එක් අයෙකුට Full Photoshoot එකක් FREE!
🔥 තවත් දෙදෙනෙකුට Rs. 4,000 OFF සමඟ Photoshoots දෙකක්!
ඔයාලා හැමෝගෙම ආදරය සහ සහයෝගය ඉදිරියටත් අපිත් එක්ක තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ❤️
Thank you for being a part of our journey! 🥹📸
📞 077 298 2299 | 078 482 0089
📸 Photography by Thusitha Chamara
✨ TP_Photography