KH Enterprises B&S

KH Enterprises B&S Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KH Enterprises B&S, Photography Videography, 47/3A, , temple Road, Kalutara North.

Key Tags ❤️🖇️150  Only 🥰
03/04/2024

Key Tags ❤️🖇️

150 Only 🥰

😍
12/01/2024

😍

15/12/2023

ලස්සනම දවස් එන්නේ ජීවිතේ ඉස්සරහට ❤️💯
ඉවසීමෙන් බලන් ඉන්න...😍

කිසිවෙකුගෙන් ඇගයීම් බලාපොරොත්තු නොවි වැඩ කරන්න ..එවිට ඔබ නිතැනින් ම ඇගයෙමු ඇත..බැබලෙනු ඇත ❤️❤️
18/11/2023

කිසිවෙකුගෙන් ඇගයීම් බලාපොරොත්තු නොවි වැඩ කරන්න ..
එවිට ඔබ නිතැනින් ම ඇගයෙමු ඇත..බැබලෙනු ඇත ❤️❤️

Facebook එකේ මගේ පුංචි page එක දැකලා එක අයියා කෙනෙක් මාව දැකලවත් නැතිව මගේ account එකට සල්ලි දාලා ,නංගි ඔයා දන්න දුප්පත්...
13/11/2023

Facebook එකේ මගේ පුංචි page එක දැකලා එක අයියා කෙනෙක් මාව දැකලවත් නැතිව මගේ account එකට සල්ලි දාලා ,නංගි ඔයා දන්න දුප්පත් ළමයින්ට pencil case බෙදලා දෙන්න කියල මට කිව්වා..

මම එයාගේ නම tag කරනවට එයා කැමති නැති නිසා මම මෙහෙම කියන්නම්..

Thank you ජනිදු අයියේ...❤️
ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා ❤🙏

මගේ මේ පුංචි බිස්නස් එකේ පළවෙනි Customer ඔයා ❤️

New Stock has been arrived 🤗🤗Place your order 0766291114
10/11/2023

New Stock has been arrived 🤗🤗

Place your order

0766291114

අවුරුදු කිහිපයක් පාවිච්චි කල හැකි උසස් තත්වයේ පවතින Penscil Cases,Clear Bags අඩුම මිලට අපෙන්...😍✅ Clear Bag - RS.250/✅ P...
02/11/2023

අවුරුදු කිහිපයක් පාවිච්චි කල හැකි උසස් තත්වයේ පවතින Penscil Cases,Clear Bags අඩුම මිලට අපෙන්...😍

✅ Clear Bag - RS.250/

✅ Pencil Case - 300/= සිට ඉහලට..

උසස් තත්වයේ නිමාවක් සහිත වීම.
වැඩි කලක් පාවිච්චි කල හැකි වීම.
දිවයින පුරා බෙදාහැරීම.

⛔ BOD Available

⛔Cash On Delivery ( කළුතර සිට පානදුර දක්වා පමණයි )

වැඩි විස්තර සදහා

Whatsapp - 0766291114

01/11/2023

අදින් ඇරඹෙන්නේ අලුත් මාසයක්...
ඉතිං මේ මාසේ ඔයාලා කරන කියන හැමදෙයක් ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 😍

ඔයාලටත් මේ වගේ Photo Shoot එකක් කරගන්න ආසත ? ඒනම් අදම අපිට කතා කරන්න . 😚💕07405808870770382326
06/10/2023

ඔයාලටත් මේ වගේ Photo Shoot එකක් කරගන්න ආසත ? ඒනම් අදම අපිට කතා කරන්න . 😚💕

0740580887
0770382326

අතේ ඇති මුදලට ඔයාටම කියල CV එකක් හදාගන්න ඔයාලත් කැමතිද? 😮   එක් දින සේවාව   විශ්වාසනීයත්වය   සහනදායි මිල   ආකර්ෂණීය නිමැ...
19/09/2023

අතේ ඇති මුදලට ඔයාටම කියල CV එකක් හදාගන්න ඔයාලත් කැමතිද? 😮

එක් දින සේවාව
විශ්වාසනීයත්වය
සහනදායි මිල
ආකර්ෂණීය නිමැවුම
ව්‍යාකරණ 100% ක් නිවැරැදි බව

ඔබට අතේ ඇති මුදලට ආකර්ෂණීය Cv එකක් ලබා දීමට අපි සූදානම්...

0766291114
[email protected]

Address

47/3A, , Temple Road
Kalutara North

Website

Alerts

Be the first to know and let us send you an email when KH Enterprises B&S posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KH Enterprises B&S:

Share