Pathum Dilshan Photography

Pathum Dilshan Photography photography

🥰😍💗
27/07/2023

🥰😍💗

  😍🌻🧚
06/07/2023

😍🌻🧚

  😍🧚🌻
29/06/2023

😍🧚🌻

Pathum dilshan photography 🌻😍In Frame- nethmi                   Thilakshana 🌻🥳 's best friends 🌼🍂
27/03/2023

Pathum dilshan photography 🌻😍
In Frame- nethmi
Thilakshana 🌻🥳
's best friends 🌼🍂

  😍🌻❤️‍🩹
19/02/2023


😍🌻❤️‍🩹

  😍❤️🌻
27/01/2023

😍❤️🌻

🌻🔰🌻  K.N.S  ❤️‍🩹අම්මගේ අතේ එල්ලී ආ මුල් දවසලැජ්ජයි බයයි දැක්කම පොඩි හිත් වලටඅම්මා නැතුව පාලුව හිත රිද්දෙව්ව..හිමිහිට නැත...
17/01/2023

🌻🔰🌻 K.N.S ❤️‍🩹

අම්මගේ අතේ එල්ලී ආ මුල් දවස
ලැජ්ජයි බයයි දැක්කම පොඩි හිත් වලට
අම්මා නැතුව පාලුව හිත රිද්දෙව්ව..
හිමිහිට නැති උනේ නුඹේ සෙනෙහෙට දැනුන..

ගුරු මව්වරුන් හමු විය දෙවියන් සේම..
හැඩ වැඩ කලා මතුකර අප ජීවිතය..
තලලා තියනවා පලු යන්නට පස්ස..
ගහලා ඇඩුවේ ඇයි දුරකට ගිහින් නුඹ...

අම්මේ ඔහොම දියුණෙන් දියුණට යන්න...
රැකිලා සුවහසක් කල් ගම සුරකින්න..
දහසක් සිපිරි ගේ වසලා ඉබිලන්න...
ආදර මවුන් බුදු සරණින් හිනහෙන්න..

✍️

R/KALAWANA NATIONAL SCHOOL | 2022 A/L BATCH 🔰

2022 A/L BATCH එකේ සියලුම දේනාට සුබම වේවා! 🌻

ජිවිතේට වටින අමතක නොවන පින්තූර 📸🌻❤️‍🩹😍

🔰💛ආරම්භය කොතරම් දුෂ්කර උවත් අවසානය එතරම් දුෂ්කර කර නැත. _මන්ද ආරම්භයේදී පාසලේ නම බබලවීමට ගත් උත්සහය ඒ වන විට සඵල වී අවසන...
05/11/2022

🔰💛
ආරම්භය කොතරම් දුෂ්කර උවත් අවසානය එතරම් දුෂ්කර කර නැත.
_මන්ද ආරම්භයේදී පාසලේ නම බබලවීමට ගත් උත්සහය ඒ වන විට සඵල වී අවසන්ය._

ආරම්භය කොතරම් වගකීම් සහගත උවත් අවසානයේ එතරම් වගකීමක් නැත.
_මන්ද අනාගතයට සරිලන වගකීමක් දැරිය හැකි කණිෂ්ඨයන් පිරිසක් අප බිහි කර අවසන්ය_ .

අත්දැකීම් සමූහයක් පොදි බැදන් අවසරන් වරට ලබන ප්‍රතිඵලයට දෑස් තෙත් කොට හමාරය.

• තවමත් ආදරෙයි ඒ ශිෂ්‍ය භට අතීතයට🥺💛🖤💛🔰

🔸රෙජිමේන්තු සැරයන් මේජර් -RAT Lakshan
🔸කණ්ඩායම් භාර නිලධාරී.- Csm- SHTL SUMNADSA
🔸කණ්ඩායම් භාර උපකරණ පාලන සැරයන් CQ-SRILAL H.M.K.M

Address

Rathnapura
Kalawana

Website

Alerts

Be the first to know and let us send you an email when Pathum Dilshan Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share