03/01/2026
💠https://yeducation.klass.lk/
💠 අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
💠 පාඨමාලාවක් සදහා ලියාපදිංචි වන්න තෝරන්න
💠 2026 වසර විෂයයන් ඇතුලත් මොඩියුලයම තෝරන්න
💠 එහි ලියාපදිංචි වන්න.
💠 ලියාපදිංචි වීමේදී දුරකථන අංකය ඇතුලත් කිරීම තෝරා එම දුරකථන අංකය 0 නොමැතිව සදහන් කරන්න.
💠 මුරපදය ඇතුලත් කිරීමේදී ඉල්ක්කම් 4ක් සහ ඉංග්‍රීසි අකුරු 04ක් සමග සිම්බල් ලකුණක් ලබා දෙන්න.
💠 ඔබට SMS පණිවිඩයක් මගින් කේත අංකයක් යොමු වනු ඇත.
💠 නැවත ඇතුලත්වීමේදී ඔබගේ මුරපදය save කර ගැනීමට කටයුතු කරන්න .
💠 නැවත ඇතුලත් වීම සිදු කර ඔබ සම්බන්ද වූ විෂ්‍යය යටතේ ඇති මොඩියුලයේ pay now clik කර ඔබ ගෙවූ රිසිට්පත ඇතුලත් කරන්න.
💠 පසුව අපගේ කාර්‍යමණඩලය එය පරීක්ෂා කර බලා තහවුරු කිරීම කළ පසු කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ඇත.
💠 ඔබට පළමු දින පටිගතකිරීම මුදල් ගෙවීමෙන් තොරව නැරඹීමට හැකියාව ඇත.එහි cam icon clik කර ඕනෑම වාරයක් video නරඹන්න.
💠 ඔබට අපගේ වෙබ් අඩවියට පිවිසීමේදී ඔබේ දුරකථන හා වෙනත් පරිගණකයක් භාවිතා කර පමණක් පිවිසීමේ හැකියාව ඇත.දෙකට වඩා භාවිතා කරන්නේ නම් ඔබගේ ගිණුම තාවකාලිකව ඇණහිටුණු ඇත.
💠 පන්තියට සම්බන්ද වීමේදී ලින්ක් එක යොමු කරනුයේ වෙබ් අඩවියට බැවින්,සියළු පටිගතකිරීම් හා නිබන්ද වෙබ් අඩවියට පිවිස ලබා ගැනුමටම කාරුණික වන්න.
▶️*Applied Class - Thursday 8.00 -11.00pm*
▶️*Workshop - Wednesday 8.00-11.00pm*
▶️*Transmission - Monday 8.00-11.00pm*
▶️*Electrical Installation in Bildings-Friday 08.00-11.00pm*
💠දැනට අප විෂ්‍යයන් 4ක් ආරම්භ කරන අතර ඉතුරු විෂ්‍යයන් එම විශ්‍යයන් 04 ආවරණය කල පසු ආරම්භ වේ.
💠 එක් විෂ්‍යයක් සදහා මාසික ගාස්තුව රු.2000ක් වන අතර,විස්‍යයන් 04ටම සම්බන්ද වන්නේ නම් රු.8000ක මුදල එක වර ගෙවා එකම රිසිට්පත වෙන වෙනම විස්‍යයන් සදහා රිසිට්පත upload කරන්න.
💠 වෙබ් අඩවිය පිළිබඳ ගැටළුවක් ඇත්නම්
▶️ 0768960462 - දිල්ෂාන් මහතා
💠 විෂ්‍යය කරුණු හා අයදුම්පත්‍ර යොමු කිරීම ගැටළු ඇත්නම්
▶️0711045986 - මදුෂංක මහතා
💠 වෙනත් ගැටළු
▶️ 0765840954 - නිලුක්ෂි මිස්
අංකයන්ට whatsapp කරන්න .
♻️https://chat.whatsapp.com/CXaWmqALlcC9tMwT4AkNkT?mode=hqrt2
සමූහයට සම්බන්ද වීමට ලින්ක් එකෙන් පිවිසෙන්න.