NETH CCTV Technologies

NETH CCTV Technologies We Are Direct Importing Wireless CCTV Cameras

03/09/2025

09/12/2024

Gayathri CCTV PVT LTD
විශ්වාසයෙන් කැමරා ගන්න හොදම තැන...😌❤️

Dual Lens කැමරා ලංකාවේ අඩුම මිලට ♦️වයිෆයි වලින් වැඩ කරන කැමරා සහ සිම් එකක් දාලා වැඩ කරන කැමරා දැන් GAYATHRI CCTV PVT LTD...
09/10/2024

Dual Lens කැමරා ලංකාවේ අඩුම මිලට

♦️වයිෆයි වලින් වැඩ කරන කැමරා සහ සිම් එකක් දාලා වැඩ කරන කැමරා දැන් GAYATHRI CCTV PVT LTD වෙතින්.

🖤වැඩි විස්තර දැන ගන්න දැන්ම අපිට කතා කරන්න....

♦️රජයේ පිළිගත් TRC සහතිකයක් තියෙන No.1️⃣ Quality Product එකක් තමයි මේ..

♦️ පැය 24 Colour Vision

♦️ උඩ කැමරාව 2️⃣K Resolution සමග Wide View එකක් දෙනවා. ඒ වගේම, පහළ කැමරාව ඔයාට කැමති විදියකට "270° Rotate" කරන්න පුලුවන්..

♦️ "512GB" වෙනකන් 💾 Memory Card එක upgrade කරන්නත් පුලුවන්, අවශ්‍යනම් ☁️ Cloud Service එක ද use කරන්න පුලුවන්..

💝Gayathri CCTV අපි තත්වයෙන් උසස් හොදම දේ පාරිභෝගික ඔබට දෙන්නයි උත්සාහ කරන්නේ..😊

🛑අපේ ශාඛා තුනෙන් එකකට ඇවිල්ලා ගන්නත් පුලුවන්.. නැත්නම් නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන් (cash on delivery available, delivery charge 400/=)
ඇණවුම් කිරීමට 072 16 16 226 අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න...
කැමරාව ගැන තව දැනගන්න අවශ්‍ය නන් කතා කරන්න අපිට
0721616226

මෙන්න නියම වාසියක්....😍💪💝විදුලි බිල ඉතුරු කරන ගන්න ගානටත් වාසි සෝලා සිංගල් කැමරා එකයි.... ඩුවෙල් ලෙන්ස් මිලටම ආව UMO Bra...
01/10/2024

මෙන්න නියම වාසියක්....😍💪💝

විදුලි බිල ඉතුරු කරන ගන්න ගානටත් වාසි සෝලා සිංගල් කැමරා එකයි....
ඩුවෙල් ලෙන්ස් මිලටම ආව UMO Branded Triple Eye කැමරා එකයි....
දෙකම දැන් Gayathri CCTV වෙතින්.

⭕️ෆුල් කලර් නයිට් විශන් තියෙනවා. සෝලා ඩුවෙල් එක වගේ මේ සෝලා සිංගල් එක උදේ තුන හතර වෙද්දි ඕෆ් වෙන්නෙත් නෑ. රෑ පුරා එක වගේ යන්න 12000mAh බැට්‍රි පැක් එකකුයි ඒ බැට්‍රි එක චාජ් කරන්න 6W සෝලා පැනල් එකකුයි තියෙනවා.

⭕️ඒ වගේම මේ කැමරා දෙකේම PIR සෙන්සර් තියෙන නිසා මෝශන් ඩිටෙක්ශන් පහසුකමත් හරියටම වැඩ කරනවා

⭕️මේ කැමරා දෙකටම 512GB වෙනකන් 💾 Memory Card සපෝට් කරනවා.

⭕️අවුරුදු 2️⃣ක වගකීමකුත් තියෙනවා. වගකීම් කාලය තුළ රෙපෙයාර් කරන්න බැරි ඩැමේජ් වලට one to one replacement එකකුත් දෙනවා.. ඔබට අවශ්‍ය නම් අවුරුදු පහක වගකීම් කාලයක් යටතේත් මිලදී ගන්න පුළුවන්.

⭕️වෙන කම්පැනි වල වගේ කම්පැනි එකෙන් ආව ෆෝල්ට් වලට විතරක් නෙවෙයි අපි අකුණු වලට හයි වෝල්ටේජ් ප්‍රශ්න වලටත් වොරන්ටි දෙනවා.

⭕️අපි ගාව තියෙන්නෙ රජයේ පිළිගත් TRCSL Approved No.1️⃣ Quality Product විතරයි. බාල ලෝ කොලිටි කැමරා නැහැ❌

❌❌සමහර කම්පැනි වලින් ගෙන්නන බාල කැමරා වල රෙකෝඩින් සපෝට් කරන්නෙ SD කොලිටි විතරයි. HD කොලිටි එක වැඩ කරන්නෙ නෑ. ඒ කියන්නෙ රෑට නම් මිනිහෙක් අදුන ගන්න බැහැ. අපේ කැමරා වල SD වගේම HD කොලිටි රෙකෝඩිනුත් සපෝට් කරනවා

Gayathri CCTV අපි තත්වයෙන් උසස් හොදම දේ පාරිභෝගික ඔබට දෙන්නයි හැමදාම උත්සාහ කරන්නේ..😊💝 ඒ නිසයි අපිට බය නැතුව වොරන්ටි එකත් දෙන්න පුළුවන්...😌💝

කැමරාවක අවශ්‍යතාවය සහ වටිනාකම දන්න ඔබත් අදම අපේ ශාඛා තුනෙන් එකකට ඇවිල්ලා හරි පහලින් තීන නම්බර් එකට කෝල් කරලා නිවසටම ගෙන්වා ගෙන හරි කැමරාවම් මිළට ගන්න. (Island Wide Cash on Delivery available, delivery charge 400/=)
ඇණවුම් කිරීමට 072 16 16 226 අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න...
කැමරාව ගැන තව දැනගන්න අවශ්‍ය නන් කතා කරන්න අපිට
0721616226

Up To 25% Big Offer Today...😍 Don't Misssssss....4G Dual Lens කැමරා 25% ක් දක්වා මිළ අඩු කිරීමක් සමග අද මිලදී ගත හැක♦️ ර...
30/09/2024

Up To 25% Big Offer Today...😍 Don't Misssssss....

4G Dual Lens කැමරා 25% ක් දක්වා මිළ අඩු කිරීමක් සමග අද මිලදී ගත හැක

♦️ රජයේ පිළිගත් TRC සහතිකයක් තියෙන No.1️⃣ Quality Product එකක් තමයි මේ..

♦️ පැය 24 Colour Vision

♦️ උඩ කැමරාව 2️⃣K Resolution සමග Wide View එකක් දෙනවා. ඒ වගේම, පහළ කැමරාව ඔයාට කැමති විදියකට "360° Rotate" කරන්න පුලුවන්..

♦️ "512GB" වෙනකන් 💾 Memory Card එක upgrade කරන්නත් පුලුවන්, අවශ්‍යනම් ☁️ Cloud Service එක ද use කරන්න පුලුවන්..

♦️ "අවුරුදු 2️⃣" ක වගකීමකුත් තියෙනවා. වගකීම් කාලය තුළ one to one replacement එකකුත් දෙනවා.. ඔබට අවශ්‍ය නම් අවුරුදු පහක වගකීම් කාලයක් යටතේත් මිලදී ගන්න පුළුවන්

💝Gayathri CCTV අපි තත්වයෙන් උසස් හොදම දේ පාරිභෝගික ඔබට දෙන්නයි උත්සාහ කරන්නේ..😊

🛑අපේ ශාඛා තුනෙන් එකකට ඇවිල්ලා ගන්නත් පුලුවන්.. නැත්නම් නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන් (cash on delivery available, delivery charge 400/=)
ඇණවුම් කිරීමට 072 16 16 226 අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න...
කැමරාව ගැන තව දැනගන්න අවශ්‍ය නන් කතා කරන්න අපිට
0721616226

🇱🇰🇱🇰🇱🇰
23/09/2024

🇱🇰🇱🇰🇱🇰

22/08/2024

UMO Camera Manufacturing Company In China

UMO Official Authorized Importer Gayathri CCTV (PVT) LTD

31/07/2024

ශ්‍රී ලංකාවේ පළමුවන වරට...🇱🇰
First Time In Sri Lanka...🇱🇰

චීනයේ හොදම Smart Security System Provider වන UMO හි Smart CVTV කැමරා දැන් ලංකාවේ....😌❤️🇱🇰

https://www.umoteco.com/ ඔයාලට ගිහින් බලන්න පුළුවන් මේ තියෙන්නෙ එයාලගෙ වෙබ්සයිට් එක. මේකේ ඔයාලට දැන ගන්න අවශ්‍ය හැම විස්තරයක්ම තියෙනවා

https://youtube.com/?si=o9wzwrLo8kDSCLUJ ඒ වගේම තමයි මේ තියෙන්නෙ UMO Company එකේ. Official YouTube චැනල් එක. මේ චැනල් එකට ගියාම ඔයාලට මේ කැමරා ගැන සම්පූර්ණ විස්තර විතරක් නෙවෙයි කැමරා හැදෙන හැටි පවා බලා ගන්න පුළුවන්.

ලංකාවට මේ UMO කැමරා ගෙන්වීම සහ බෙදාහැරීම Gayathri CCTV (PVT) LTD අපි තමයි සිදු කරන්නෙ. අපි තමයි මේ කැමරා සියල්ලකම Authorite Importer & Distributor වෙන්නෙ.

ඔයාලට 100%ක් විශ්වාසයෙන් බය නැතුව ගන්න පුළුවන් නිශ්පාදකයාගෙන්ම අවුරුදු දෙකක වගකීමක් එක්ක තමයි මේ කැමරා ලංකාවට එන්නෙ. ඊට අමතරව අපි මේ කැමරා වලට අවුරුදු පහක වගකීමක් ලබා දෙනවා....😌❤️

හැමදාම අලුත් දේවල් ලංකාවට අරන් එන අපි හොදම කොලිටි එකේ UMO Branded 4G Dual Lens කැමරා අරන් ඇවිත් තියෙනවා අද. අපේ ශාඛා තුනෙන් ඕනම එකකට ඇවිත් ඔයාලට මේ කැමරා මිලදී ගන්න පුළුවන්. වැඩි විස්තර දැන ගන්න පහත වට්සැප් අංකය සම්භන්ද කර ගන්න 0762441168

UMO Powered By Gayathri CCTV©️

Mega Store බොරු වොරන්ටි වගේද Gayathri CCTV අපේ Warranty...😌✊
11/07/2024

Mega Store බොරු වොරන්ටි වගේද Gayathri CCTV අපේ Warranty...😌✊

Address

101/1B, Kandy Road
Kadawatha
11850

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when NETH CCTV Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category