06/06/2026
Samagi Sports Club - Gallawatta හි 40 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවැත්වූ සමගි අවුරුදු උදානය & Flashback Color Night 2026 වැඩසටහනේ විවිධ අවුරුදු ක්‍රීඩා හා තරඟ ඉසව්වල සතුටුදායක සහ උද්යෝගිමත් මොහොතවල් කිහිපයක්. ✨
📍ගල්ලවත්ත අපි
🎊 40th Anniversary Celebration
📸 Photography & Media Coverage by 31 Crew Professional