Chasing BIRDS LK - Lens Coat

Chasing BIRDS LK - Lens Coat “Premium Lens Coats, Camera Accessories & Wildlife Photography Gear in Sri Lanka.”

21/07/2026

Protect your Nikon NIKKOR Z MC 105mm f/2.8 VR S Macro Lens with the premium Charsing Birds Lens Cort.

✅ Perfect Fit
✅ Scratch Protection
✅ Better Grip
✅ Built for Nature Photographers

📍Available Now
📞 071 536 6344

Protect your lens. Shoot with confidence.

10/07/2026

“📦 New Stock Alert! 🦅
Wildlife Photographers ලාට අලුත්ම Lens Coat & Rain Cover දැන් Available 📸🔥”

Wildlife & Bird Photography කරන ඔබ වෙනුවෙන්ම

✅ Premium Lens Coats
✅ Camera Rain Covers
✅ Your valuable camera gear එක ආරක්ෂා කරගන්න හොඳම protection එක

වැසි, දූවිලි සහ කැලෑ photography වලදී ඔබේ gear එකට හොඳ ආරක්ෂාවක් ලබා දෙන්න. 🌿📷

📍Available Now
📦 Limited Stock Available

📲 Orders & Details සඳහා අපව Contact කරන්න.

゚viralシ

CHASING BIRDS Lens Corts දැන් ඔබ කැමති ඕනෑම Design එකකින් Custom කර ගන්න පුළුවන්! 📸✅ Custom Designs Available✅ Premium Q...
08/07/2026

CHASING BIRDS Lens Corts දැන් ඔබ කැමති ඕනෑම Design එකකින් Custom කර ගන්න පුළුවන්! 📸

✅ Custom Designs Available
✅ Premium Quality Materials
✅ Perfect Fit for Your Lens
✅ Extra Protection with a Stylish Look

ඔබේ අදහස අපට කියන්න, අපි ඒක Lens Cort එකක් බවට පත් කරලා දෙන්නම්. 💯

📩 Inbox us today to customize your lens!
CHASING BIRDS 🦅

📸🌧️ වැස්සට ඔබගේ Photography නවත්වන්න එපා!ඔබගේ වටිනා Camera සහ Lens එක වැස්ස, දූවිලි සහ අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් ආරක්ෂ...
23/06/2026

📸🌧️ වැස්සට ඔබගේ Photography නවත්වන්න එපා!

ඔබගේ වටිනා Camera සහ Lens එක වැස්ස, දූවිලි සහ අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරගැනීමට අපගේ Camera Rain Cover එක තෝරාගන්න.

✅ Water Resistant
✅ Lightweight & Easy to Carry
✅ Durable & Reliable
✅ වර්ණ හා Camouflage රටා 9කින් ලබා ගත හැක

Bird Photography, Wildlife Photography සහ Nature Photography සඳහා අත්‍යවශ්‍ය ආරක්ෂාවක්.

📲 ඇණවුම් කිරීමට WhatsApp කරන්න:
078 8 366 344

18/06/2026

🔥 Fresh Look + Extra Protection

Sony 400mm f/2.8 GM
Sony 50-150mm GM

දෙකටම Chasing Birds Lens Coat Installation Completed ✅

ඔබගේ Lens එකටත් ගැලපෙන Design එක තෝරාගන්න.
📩 Inbox Now!

📸 ඔබගේ වටිනා Lens එකට ආරක්ෂාවත්, අලංකාර පෙනුමත් එකම තැනින්!Chasing Birds Lens Coat සඳහා දැන් විවිධ වර්ණ සහ Camouflage De...
17/06/2026

📸 ඔබගේ වටිනා Lens එකට ආරක්ෂාවත්, අලංකාර පෙනුමත් එකම තැනින්!

Chasing Birds Lens Coat සඳහා දැන් විවිධ වර්ණ සහ Camouflage Design රටා රැසක් ලබා ගත හැක.

🎨 ඔබ කැමති Color එක තෝරාගෙන
📩 අදම අපට Message එකක් එවන්න.

✅ Scratch Protection
✅ Water Resistant
✅ Premium Neoprene Material
✅ Stylish Look

Protect Your Lens. Shoot With Confidence. 🦅📷

17/06/2026

🦅 Protect Your Lens, Shoot With Confidence!
ඔබගේ lens එකටත් Lens Coat එකක් අවශ්‍ය නම්,
📩 Chasing Birds Sri Lanka අපිට Message එකක් දාන්න.

📸🦅

🏆 අපට ලැබුණු විශේෂ ගෞරවයක්! 🇱🇰📸CB (Chasing Birds Lens Coat) ආයතනයේ ශ්‍රී ලංකාවේ නිල බලයලත් නියෝජිතයා ලෙස අප පත් කර ඇත.වන...
17/06/2026

🏆 අපට ලැබුණු විශේෂ ගෞරවයක්! 🇱🇰📸

CB (Chasing Birds Lens Coat) ආයතනයේ ශ්‍රී ලංකාවේ නිල බලයලත් නියෝජිතයා ලෙස අප පත් කර ඇත.

වනජීවී හා පක්ෂී ඡායාරූපකරණයට ආදරය කරන ඔබ වෙනුවෙන්, උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ විශ්වාසනීය සේවාවක් ලබාදීමට අපි සූදානම්. 🦅✨

ඔබ සැමගේ විශ්වාසයට සහ සහයෝගයට හෘදයාංගම ස්තූතියි ❤️

🦅 Protect your investment. Blend into nature. Capture every moment.Nikon 600mm F4 FL ED Lens Coat now available in 10 st...
16/06/2026

🦅 Protect your investment. Blend into nature. Capture every moment.

Nikon 600mm F4 FL ED Lens Coat now available in 10 stunning colors! 🎨

✅ Scratch Resistant
✅ Weather Resistant
✅ Lightweight Protection
✅ Perfect for Bird & Wildlife Photography

📩 Message us today to order yours!

16/06/2026

📸🦅 Canon RF 200-800mm Lens එකට Chasing Birds Lens Coat එකක්!

ඔබේ වටිනා ලෙන්ස් එක දිනපතා භාවිතයේදී ඇතිවන සීරීම්, ගැටීම් සහ පිටත හානිවලින් ආරක්ෂා කරගන්න හොඳම විසඳුම.

ඔබටත් මේ වගේ Chasing Birds Lens Coat එකක් අවශ්‍ය නම් අදම අපිට කතා කරන්න! 📞

✨ Lens Protection
✨ Premium Quality
✨ Custom Fit for Your Lens

Address

No 8A, Pahala Karagahamuna
Kadawata
11850

Telephone

+94715366344

Website

Alerts

Be the first to know and let us send you an email when Chasing BIRDS LK - Lens Coat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share