MDTF - Horowpothana

MDTF - Horowpothana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MDTF - Horowpothana, Photographer, Ag office/Horowpothana, Horowupotana.

හොරොව්පොතාන, මොටගෝනෑව වනජීවි සංරක්ෂණ දේපාර්තමේන්තුවට බහුකාර්ය කාර්ය සාධක බලකායේ 2 දෙවන අදියර සමාජිකයින් විසින් ඉදිකෙරු ස...
02/01/2022

හොරොව්පොතාන, මොටගෝනෑව වනජීවි සංරක්ෂණ දේපාර්තමේන්තුවට බහුකාර්ය කාර්ය සාධක බලකායේ 2 දෙවන අදියර සමාජිකයින් විසින් ඉදිකෙරු සවත් සත්කාර මෙහෙවරක්.

2022.01.02 (අද දින) හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මහා පිරිත් දේශනය සඳහා බහුකාර්ය සාධක බලකායේ 2 දෙවන අදිය...
02/01/2022

2022.01.02 (අද දින) හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මහා පිරිත් දේශනය සඳහා බහුකාර්ය සාධක බලකායේ 2 දෙවන අදියර සමාජිකයින් විසින් ඉදිකළ පිරිත් මණ්ඩපය.

2021 දෙසැම්බර් 31 අවුරුද්දේ අවසනාය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සොදුරු සැන්දෑව සංගීතයට බහුකාර්ය සහයක පුහුණු...
31/12/2021

2021 දෙසැම්බර් 31 අවුරුද්දේ අවසනාය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සොදුරු සැන්දෑව සංගීතයට බහුකාර්ය සහයක පුහුණුලාභීන් අතින් හවස ආහාරය පියවන ඒ සොදුරු අවස්ථාව.

30/12/2021
ජාතික යොවුන් සේනාංකය - ගලෙන්බිදුණුවැව මධ්‍යස්ථානය විසින් පැවැත් වු බහුකාර්ය කාර්ය සාධන බලකායේ පුහුණුලාභීන් වෙත පැවැත් වු...
30/12/2021

ජාතික යොවුන් සේනාංකය - ගලෙන්බිදුණුවැව මධ්‍යස්ථානය විසින් පැවැත් වු බහුකාර්ය කාර්ය සාධන බලකායේ පුහුණුලාභීන් වෙත පැවැත් වු නායකත්ව හා ⁣පෞර්ෂත්වය වර්ධනය කිරීමේ දින 14ක වැඩ මුලුව අවසන් දිනය.

2022 ජනවාරි 01 වන දින අලුත් අවුරුද්ද 🙏වෙනුවෙන් පිරිත් මණ්ඩපයක් බහුකාර්ය කාර්ය සාධක බලකායේ දෙවන අදියර  පුහුණුලාභීන් විසින...
30/12/2021

2022 ජනවාරි 01 වන දින අලුත් අවුරුද්ද 🙏වෙනුවෙන් පිරිත් මණ්ඩපයක් බහුකාර්ය කාර්ය සාධක බලකායේ දෙවන අදියර පුහුණුලාභීන් විසින් ඉදිකරන ආකාරය..🙏

Address

Ag Office/Horowpothana
Horowupotana
50350

Telephone

+94767571766

Website

Alerts

Be the first to know and let us send you an email when MDTF - Horowpothana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category