01/03/2026
ඔබත් ජායාරූප ශිල්පියෙක් වෙන්න කැමැත්තක් සහා උනන්දුවක් තියෙන කෙනෙක්ද....,
මුල සිට සරලවම න්‍යායික සහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග ජායාරූප කරණය ඉගෙන ගන්න අදම ලියාපදිංචි වෙන්න...
ආසන සීමීත බැවින් ඔබගෙ ආසනය අදම වෙන් කරවා ගන්න...
නම
දුරකතන අංකය
ලිපිනය ඇතුලත්ව
+94 77 2521254 Whatsapp පණිවිඩයක් අදම යොමු කරන්න.
මෙහෙවීම - ජායාරූප ශිල්පය පිළිබදව ජාතික වෘත්තීය සුදුසුකම ලබා ගත්,ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද ඇති, වෘත්තීය චායාරූප ශිල්පි නුවන් ධනුෂ්ක.