The Traveloger

The Traveloger Dash Camera videos

❤️❤️❤️⬆️⬆️⬆️ CCC 5000
15/02/2026

❤️❤️❤️⬆️⬆️⬆️ CCC 5000

14/02/2026

පිස්සු හැදෙනව ඒකනම් 🤷🤷 කකුල් දෙකත් පන නැති වුනා 😂😂😂, ජීප් එකක් නම් මේ ගානටවත් වතුරෙ දාන්න ඕනෙ😃😃😃😃😂😂😂😂

09/02/2026
⬆️⬆️ CCE 2222 ❤️❤️❤️
09/02/2026

⬆️⬆️ CCE 2222 ❤️❤️❤️

08/02/2026

122 බස් රේස්, මුං ටර්න් කපාගෙන යනකොට අපිට පාරෙ යන්න බැරිද, බලන්න කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද කියල, තව පොඩ්ඩක් වේගෙන් මම ආවනම් ඉස්සරහින් එන බස් එකේ මූනෙම වදිනව,

NC - 9066 කොළඹ ඉදන් කොටල අනිත් බස් එකේ වෙලාවෙන් දුවන එකා 🐂🐂

NB - 7397 මග මරැව අනික කොටනව දැක්ක වෙලේ ඉදන් අනිත් මිනිස්සු මරාගෙන හරි සෙනග ටිකක් එකතු කරගන්න දගලන 🐂🐂🐂 🤷🤷🤷

මුන්ට මොනාද කරන්න ඕනෙ

Sri Lanka Police ඔන්න නම්බර් එක්කම තියෙනව

07/02/2026

වැගන් ආර් එක බේරැව බේරිල්ලක් සුපිරියටම, චුටිටක් වැදුන හැබැයි, ඒත් කැබ් එක නිදාගෙනද ආවෙ 🤷🤷🤷

07/02/2026

එකම වැරැද්ද, එකම ස්ථානයක, අවස්ථා දෙකක්, ලංකාවෙ අනතුරැ අඩුම වාහනය විසින්, 😂😂😂🐂🐂🐂

Sri Lanka Police මෙන්න ඉන්නවනම් තැන එක රැයින් ගොඩ යන්න පුළුවන් 😂😂
පෙරහැර මාවත, නවම් මාවත 👮👮

06/02/2026

මාර්ග නීති වලට ගරැ නොකිරීම, නොසැලකිලිමත් බව නිසා ඇතිවන මාරක රිය අනතුරැ, 🤷🤷🤷🤷

05/02/2026

මෙහෙම පාරෙ යන්නෙ ඇයි? මාර්ග නීති දන්නෙ නැති කමද? නැත්නම් පන්ඩිත කමද? 🤷🤷🤷

05/02/2026

පොලිසියත් මෙහෙම යද්දි අනිත් අය ගැන මොන කතාද, පස්සෙ යන එකා රවාගෙන ගියේ මම වැරදි කරල වගේ, දෙන්නම සිවිල්, අනික කිසිම හදිසියකට නෙමෙයි ගියේ, 👮👮

04/02/2026

මෙහෙම වෙන්නත් පුලුවන්, 🤔🤔

03/02/2026

ඇඹිලිපිටියේ සිදුවු මාරක රිය අනතුර, මේ මනුස්සය බේරැනා කියන්නෙ 🤷🤷 හිතාගන්න බෑ.

Address

Homagama

Alerts

Be the first to know and let us send you an email when The Traveloger posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category