Madushanka Wikramarathna Photography

Madushanka Wikramarathna Photography හැකියාවයි - රැකියාවයි
ඔබත් සතුටු කර - මමත් සතුටු වී උපරිමයෙන් ඔබ වෙනුවෙන් 💜️

04/09/2026

💝 මල් පරවෙනවා 🥀 Chocolate ඉවර වෙනවා 🍫
ඒත්… ලස්සන මතකයක් හැමදාමත් ළඟ තියාගන්න පුළුවන්. ❤️

හැම තෑග්ගක්ම ලොකු වටිනාකමක් තියෙන එකක් වෙන්න ඕනෙම නෑ…
හිතට දැනෙන තෑග්ගක් දෙන්න. 💜✨

ඔයාට හරි, ඔයා ආදරේ කරන කෙනෙකුට හරි
වෙනස්ම, ලස්සන Gift එකක් හොයනවද? 😍

එහෙනම් මේ Video එක අනිවාර්යයෙන්ම බලන්න! 🥰🖼️✨

📸 ඔබේ ආදරණීය මතකයක් ලස්සන Glaslook Photo Frame එකක් කරලා,
ඔබ ආදරේ කරන කෙනාට තෑගි කරන්න. ❤️

📲 WhatsApp : 070 336 9028
💌 අදම Inbox එකට Message එකක් දාලා Order එකක් වෙන් කරගන්න.

✨ අපි රාමුවක් විකුණන්නේ නෑ…
ඔබේ මතකයකට වටිනාකමක් එකතු කරනවා. ❤️

31/08/2026

From Raw to Magic! 📸✨

​Graduation shoot එකක Photos Retouching සහ Color Grading වලින් පස්සේ ආපු Natural Final Look එක බලන්න!
​Photoshop වලින් කරපු මේ Editing Process එක ගැන ඔයාලගේ අදහස Comment එකකින් කියන්න! 💬👇

​📌 ඔබේ විශේෂ අවස්ථාවන් උසස්ම ප්‍රමිතියෙන් ලස්සනට කැමරා කාචයට නැගීමට අදම අප හා සම්බන්ධ වන්න.
📞 WhatsApp / Call: 070 336 9028

​👉 තවත් මේ වගේ Photography & Photo Retouching වීඩියෝ බලන්න Page එක Follow කරන්න!

දකින හීන වෙනුවෙන් පුළුවන් තරම් මහන්සි වෙන්න...දවසක ඒ හීන යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. ❤️🎓✨📸 ᴡᴇ ᴀʀᴇ ʜᴇʀᴇ ᴛᴏ ᴍᴀᴋᴇ ʏᴏᴜ...
30/08/2026

දකින හීන වෙනුවෙන් පුළුවන් තරම් මහන්සි වෙන්න...
දවසක ඒ හීන යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. ❤️🎓✨

📸 ᴡᴇ ᴀʀᴇ ʜᴇʀᴇ ᴛᴏ ᴍᴀᴋᴇ ʏᴏᴜʀ ɢʀᴀᴅᴜᴀᴛɪᴏɴ ᴅᴀʏ ᴀ ꜰᴏʀᴇᴠᴇʀ ᴍᴇᴍᴏʀʏ 🎓✨

📞 Contact: 077 300 7287
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 👇
http://wa.me/703369028
Chat with us on WhatsApp 📲⁠

26/08/2026

ෆොටො හදා ගන්න ඉන්න ඔයලාට....

✨🏆 𝐆𝐎𝐋𝐃𝐄𝐍 𝐁𝐑𝐄𝐄𝐙𝐄 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒 𝐍𝐈𝐆𝐇𝐓 𝟐𝟎𝟐𝟔 ✨🏆 පිලියන්දල ධර්මරාජ විදුහලේ විජයග්‍රාහී රාත්‍රිය ! 🏏 පිටියේ ලැබූ අභිමානවත් ජයග්‍ර...
23/08/2026

✨🏆 𝐆𝐎𝐋𝐃𝐄𝐍 𝐁𝐑𝐄𝐄𝐙𝐄 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒 𝐍𝐈𝐆𝐇𝐓 𝟐𝟎𝟐𝟔 ✨🏆
පිලියන්දල ධර්මරාජ විදුහලේ විජයග්‍රාහී රාත්‍රිය !

🏏 පිටියේ ලැබූ අභිමානවත් ජයග්‍රහණය…
🎉 එකම පවුලක් ලෙස එක්ව මෙසේ උත්කර්ෂවත් ලෙස සමරන ලදී!

👑 𝗖𝗵𝗮𝗺𝗽𝗶𝗼𝗻𝘀 𝗻𝗲𝘃𝗲𝗿 𝘀𝘁𝗼𝗽 𝗰𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗶𝗻𝗴! 🏏

💙💛 ජයග්‍රහණය අපේ… අභිමානය අපේ! 💙💛
කෝ පිලියන්දල ධර්මරාජ විදුහලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යයින් සෙට් එක්ක මෙන්ශන් කරගෙන යමු...💙💛

"කොහොම අමතක වෙන්නද..අපේ ඒ පාසල් කාලය...සමහරු පිස්සු නටපු,සමහරු ඉගෙනගත්තු,සමහරු මේ දෙකම කරපු,Love කරපු,රණ්ඩු වුනු, යාළු ව...
01/08/2026

"කොහොම අමතක වෙන්නද..
අපේ ඒ පාසල් කාලය...
සමහරු පිස්සු නටපු,
සමහරු ඉගෙනගත්තු,
සමහරු මේ දෙකම කරපු,
Love කරපු,
රණ්ඩු වුනු, යාළු වුනු,
ගුටි කාපු, ගුටි දීපු
අපි දැන් එක එක තැන්වල...
ඒ සුන්දර කාලයට අපිට ආයෙත් යන්න බෑ...
ඒත් ඒ මිතුදමින්,
ඒ අතීතයේ සැරිසරමින්..
ඒ විදිහටම ආයෙමත් හමුවෙන්න අපිට පුළුවන්..."

කෝ ගුරුකුලේ 2006 OL \ 2009 AL සෙට් එක්ක මෙන්ශන් කරගෙන යමු...💛

Thilini & Ishan Preshoot  🤍‎Madushanka Wikramarathna Photography‎‎for inquiries : 070 336 902 8 |  Bookings now open for...
25/07/2026

Thilini & Ishan Preshoot 🤍

‎Madushanka Wikramarathna Photography

‎for inquiries : 070 336 902 8 | Bookings now open for 2026 & 2027

‎HMUA - Savee Saloone - 0701903329

Address

Homagama
Homagama

Telephone

+94703369028

Website

Alerts

Be the first to know and let us send you an email when Madushanka Wikramarathna Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madushanka Wikramarathna Photography:

Shortcuts

Share

Category