20/09/2026
🌧️💔 අද ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය…
අද ඇදහැළුණු දැඩි වර්ෂාවත්, ප්‍රබල සුළඟත් හේතුවෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ තිබූ හට්, පුටු, ශබ්ද විකාශන යන්ත්‍ර, විදුලි ආලෝක කණු ඇතුළු උපකරණ රැසකට දැඩි හානි සිදුවී තිබෙනවා.
🏏 තරඟ පැවැත්වුණු මේ ක්‍රීඩාංගණය අද ස්වභාවධර්මයේ දැඩි බලපෑමකට ලක්වුණා.
💔 එක් මොහොතකින් වෙහෙස මහන්සියෙන් ගොඩනගපු දේවල් විනාශ වෙලා ගියත්, නැවතත් නැගී සිටීම අපේ බලාපොරොත්තුවයි.
🙏 සියලු දෙනාගේ ආරක්ෂාව ප්‍රථමයෙන්ම…
අපි ආයෙත් සෙල්ලම් කරමු..❤️🩹
Fahmy Mohammed Jeewan Marlon Chamidu Halvita Venus Bologna Family SL Soft Ball Highlights Grasiyan Jeron Cricket with YASH