03/03/2025
2025 නගරගිරි නිවාසාන්තර ක්‍රීඩා උළෙල
2025.03.04 ප.ව 1.00ට
විද්‍යාලීය ක්‍රිඩා පිටියේදී පැවැත්වීමට
සියලු කටයුතු සූදානම්....
නගරගිරි කීර්ති නාමය
වර්ණවත් කල ආදිශිෂ්‍ය, දෙමාපිය, ප්‍රාදේශවාසි ඔබ සැමට
එම අවස්ථාව ආලෝක කරන්නට
ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
විදුහල්පති ඇතුලු සංවිධායක මණ්ඩලය...