තනූ - THANU

තනූ - THANU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තනූ - THANU, Haputale.

29/07/2026
හැමදෙයක්ම වැරදියටදකින්නෙ,මේ ලෝකෙ පරාජිත මිනිස්සු..! 🤍Copied
15/07/2026

හැමදෙයක්ම වැරදියට
දකින්නෙ,

මේ ලෝකෙ පරාජිත මිනිස්සු..! 🤍

Copied

15/07/2026

* හිත රිදුන ගොඩක් තැන්
දරාගන්නට උනාදෝ...
හිත බිදුන ගොඩක් තැන්
හදාගන්නට උනාදෝ...
හීනෙකින්වත් නොසිතු දේවල්
අසා ගන්නට උනාදෝ...
අත හරින්නට නොහැකි හින්දම
බැදීමක හිර උනාදෝ...

තනූ ....❤️

Address

Haputale

Website

Alerts

Be the first to know and let us send you an email when තනූ - THANU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share