St.Mary's Photographic Art Society-Hambantota

St.Mary's Photographic Art Society-Hambantota Official page of St.Mary's College of Photographic Art Society.Hambantota

රුහුණු පුරවරයේ සංස්කෘතික අභිමානය. හම්බන්තොට පෙරහැර අසිරිය"හම්බන්තොට මහා පෙරහැරේ" ඒ අසිරිමත් සහ වර්ණවත් අවස්ථා, අප පාසල් ...
09/06/2026

රුහුණු පුරවරයේ සංස්කෘතික අභිමානය. හම්බන්තොට පෙරහැර අසිරිය

"හම්බන්තොට මහා පෙරහැරේ" ඒ අසිරිමත් සහ වර්ණවත් අවස්ථා, අප පාසල් මාධ්‍ය ඒකකයේ කැමරා කාචයට හසුවූයේ මෙලෙසිනි.

📷 Photography by
• Reshma
. Isha
. Chenuthi
. Dheerga

👨‍💻 Photo Edited by
• Chathuni Ganegama



- 💙💛❤🇹🇩

© 2026 SMC Media Unit | All Rights Reserved

"දේශගුණික විපර්යාස වල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු. . 🌍🌱"​2026 ලෝක පරිසර දින තේමාව අර්ථවත් කරමින්, අප පාසලේ සංවිධාන...
06/06/2026

"දේශගුණික විපර්යාස වල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු. . 🌍🌱"

​2026 ලෝක පරිසර දින තේමාව අර්ථවත් කරමින්, අප පාසලේ සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය 2026.06.05 වන දින ප්‍රධාන ශාලාවේදී අභිමානයෙන් පැවැත්විණි.
​දේශගුණික විපර්යාසයන්ට මුහුණ දිය හැකි ඔරොත්තු දෙන පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ඊට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් ද පාසල් භූමියේදී සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. මිහිතලය සුරැකීමේ ඒ උදාර පියවරෙහි මතක සටහන් කිහිපයක්.

Photography: . Ahna Rifan
. Vinuga Hesath
Edited by: . Shanum Hanaa
. Ahna Rifan


- 💙💛❤🇹🇩

© 2026 SMC Media Unit | All Rights Reserved

A massive shoutout to Y. Dinol Wanigarathna for bringing home the gold at the Hambantota Zonal Sport Tournament 2026! 🏆✨...
02/06/2026

A massive shoutout to Y. Dinol Wanigarathna for bringing home the gold at the Hambantota Zonal Sport Tournament 2026! 🏆✨

​Dinol dominated the mat to claim 1st Place in the Under 16 - Kumite (57+ Weight Class). our St. Mary’s family is immensely proud of you! 🥋🔥

👨‍💻 Art work by
Chathuni Ganegama



- 💙💛❤🇹🇩

© 2026 SMC Media Unit | All Rights Reserved

👨‍💻 Art work by    Ahna Rifan   - 💙💛❤🇹🇩© 2026 SMC Media Unit | All Rights Reserved
01/06/2026

👨‍💻 Art work by
Ahna Rifan



- 💙💛❤🇹🇩

© 2026 SMC Media Unit | All Rights Reserved

📷 Photography by     • Dheerga  👨‍💻 Photo Edited by   • Chathuni Ganegama   . Ahna Rifan   - 💙💛❤🇹🇩© 2026 SMC Media Unit ...
31/05/2026

📷 Photography by
• Dheerga


👨‍💻 Photo Edited by
• Chathuni Ganegama
. Ahna Rifan


- 💙💛❤🇹🇩

© 2026 SMC Media Unit | All Rights Reserved

👨‍💻 Art work by    • Chathuni Ganegama    - 💙💛❤🇹🇩© 2026 SMC Media Unit | All Rights Reserved
29/05/2026

👨‍💻 Art work by
• Chathuni Ganegama



- 💙💛❤🇹🇩

© 2026 SMC Media Unit | All Rights Reserved

ගුණදම් සපිරි පින්බර සිතුවිලි සිත්හි දරා ශාන්ත මේරී ජාතික පාසලේ සිසු දරු දැරියන් බුදු ගුණ සිහිපත් කරමින් අටසිල් සමාදන් වූ...
29/05/2026

ගුණදම් සපිරි පින්බර සිතුවිලි සිත්හි දරා ශාන්ත මේරී ජාතික පාසලේ සිසු දරු දැරියන් බුදු ගුණ සිහිපත් කරමින් අටසිල් සමාදන් වූ පින්බර මොහොත

📷 Photography by
• Hasiru Ganegama
. Disass


👨‍💻 Photo Edited by
• Chathuni Ganegama



- 💙💛❤🇹🇩

© 2026 SMC Media Unit | All Rights Reserved

👨‍💻 Art work by    •. Ahna Rifan   - 💙💛❤🇹🇩© 2026 SMC Media Unit | All Rights Reserved
28/05/2026

👨‍💻 Art work by
•. Ahna Rifan



- 💙💛❤🇹🇩

© 2026 SMC Media Unit | All Rights Reserved

Honoring a Distinguished Alumnus: Wing Commander Sameer Saino Visits St. Mary’s National School.In a beautiful gesture o...
20/05/2026

Honoring a Distinguished Alumnus: Wing Commander Sameer Saino Visits St. Mary’s National School.

In a beautiful gesture of gratitude and giving back, Wing Commander Saino visited our school to donate a collection of books—penned by himself—to our school library. It is a profound moment of pride for us to see a Marian who once walked these corridors now soaring high, yet remembering the foundation that shaped his journey.

Thank you, Wing Commander, for inspiring our current students to dream big and for enriching our library with your wisdom.

_Once a Marian, always a Marian!_

📷 Photography by
• Rakshan
. Deerga


👨‍💻 Photo Edited by
• Chathuni Ganegama



- 💙💛❤🇹🇩

© 2026 SMC Media Unit | All Rights Reserved

Address

Old Hospital Road
Hambantota

Alerts

Be the first to know and let us send you an email when St.Mary's Photographic Art Society-Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category