02/03/2026
♔ අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ සිය ගිහිකල ඥාතීන්ට සංග්‍රහ කරමින්, ලෝකයාට ආදර්ශයක් වෙමින් මානය දුරු කර ධර්මයේ පණිවිඩය තම පවුලේ අයට පවා සමීප කිරීම වැනි ඉතා සුවිශේෂී සිදුවීම් රැසකටම ශාසන මුල් වූ පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි. පින්බර පොහොය දිනයක් වෙනුවෙන් ඔබ සැමට රාහුල ජාතික පාසල් සිනමා කලා සංසදයේ සුභාශිංසන!
♔ Today is the meritorious Medin Full Moon Poya Day, a significant milestone in the Sasana. It marks the occasion when our Great Gautama Buddha visited His lay relatives, setting a noble example for the world by dispelling conceit and bringing the message of the Dhamma even to His own family. The Cinematic Art Society of Rahula National School extends its warmest greetings to everyone for a blessed and peaceful Poya Day!